ඉන්දියාවේ මිල ලංකාවේ රුපියල් වලින් ලක්ෂ 15 යි ටැක්ස් එක්ක ලංකාවෙදි මිල කියක් වෙයිද ?
5 Mil wath wei meheView attachment 231285
ඉන්දියාවේ මිල ලංකාවේ රුපියල් වලින් ලක්ෂ 15 යි ටැක්ස් එක්ක ලංකාවෙදි මිල කියක් වෙයිද ?
ලංකාවේ රුපියල් වලින් ලක්ෂ 151,500,000 Indian Rupee equals 5,447,898.97 LKR
+ Taxes
ලක්ෂ 60 පල්ලෙහා කිසිම කාර් එකක් එන්නේ නැහැ
Tata Electric එකත් ලක්ෂ 65 ක් වෙනවා ලංකාවේ