අලුතෙන්ම ලංකාවට එන Maruti Alto K10 Std කාර් එක කියක් වෙයිද ?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    ඉන්දියන් වාහන මම නම් ලොවෙත් ගන්නේ නෑ..යකෝ හිත හදාගෙන ගන්න පුළුවන්ද ඔය බඩ කඩිත්තු ඉන්දියාවේ ගාණට වඩා තුන් ගුණයක් දීලා..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    70+ wei ban

    indiawedi LKR 1.5 laks wena ct100 bike eka lankawe devid karaya mehe denne 6.37
    ehema baluwoth 15 laks wena alto ekak lankawe laksa 65 wath wei. may be more due to extra tax for cars