අලුතෙන්ම Node.js ප්‍රොජෙක්ට් එකක් කරනවනම් JSද TSද?

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    අපේ කම්පනි එකේ අලුතෙන් පොඩි RPA ප්‍රොජෙක්ට් එකක් Node.js වලින් කරන්න ප්ලෑන් කරන් ඉන්නව. [ක්ලයන්ට් රික්වයමන්ට් එකක් වෙන්න ඕනෙ 🤪]
    අපි සෙට් එකට JavaScript නම් අවුලක් නෑ, අවුරුදු ගානක් JS කරල තියෙනව. ඒත් TypeScript වලින් හෝ කිසිම Node.js ප්‍රොජෙක්ට් එකක් කරල නෑ.🥴
    සහ අපි කලින් කිසිම RPA ප්‍රොජෙක්ට් එකක් කරලත් නෑ. 🥶

    අපි මේක 0 ඉදන් කරන නිසා run-time errors අඩු කරගෙන වැඩේ ගොඩ දාගන්න හොද JavaScriptද TypeScriptද Node.js එක්ක?
     
    • Like
    Reactions: gamerlk

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,383
    113
    මැදමහනුවර
    JS → Node

    TS ↓↓
    images
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,825
    11,258
    113
    මටනං ටී එස් බෑ

    ජේ එස් නං ලාවට පුලුවන්

    පුලුවා කියන්නෙඉතිං ඩිස්ප්ලේ නන් බ්ලොක් ගහන්න පූවන්

    ඒ නිසා මං නං කැපුවත් ජේ එස්

    ටී එස් හොඳාලු තතු දත්තෝ කියන්නෙ

    Rpa කීවෙ රොබොටික් ප්‍රොසෙස් ඔටෝමේසන් කියනඑකඩ්ගවෙන ලබ්බක්ද

    දැන් බොලාලා කොරන්න යන්නෙමොකක්ද

    ඇයි නොඩ් ජේස් ම ඔනෙ
     
    • Like
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Rpa කීවෙ රොබොටික් ප්‍රොසෙස් ඔටෝමේසන් කියනඑකඩ්ගවෙන ලබ්බක්ද
    yep :yes:
    දැන් බොලාලා කොරන්න යන්නෙමොකක්ද
    thama ape level ekata full details awe na scope eka gana. initial discussion thiyenne management level.
    ඇයි නොඩ් ජේස් ම ඔනෙ
    eka danneth na. un specifically request karala thiyenne node.js [maybe because the trend or client already have other node.js projects ekanisa inna kattiyagenma maintane karanna lesi athi]
     
    • Love
    Reactions: wissnshaftler

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    go for TS.
    TS නම් පොඩි learning curve එකක් තියෙනවා. bt, JS background එකක් තියෙන නිසා අවුලක් වෙන්නේ නෑ.
     
    • Love
    Reactions: Draco Malfoy

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,469
    100,533
    113
    මටනං ටී එස් බෑ

    ජේ එස් නං ලාවට පුලුවන්

    පුලුවා කියන්නෙඉතිං ඩිස්ප්ලේ නන් බ්ලොක් ගහන්න පූවන්

    ඒ නිසා මං නං කැපුවත් ජේ එස්

    ටී එස් හොඳාලු තතු දත්තෝ කියන්නෙ

    Rpa කීවෙ රොබොටික් ප්‍රොසෙස් ඔටෝමේසන් කියනඑකඩ්ගවෙන ලබ්බක්ද

    දැන් බොලාලා කොරන්න යන්නෙමොකක්ද

    ඇයි නොඩ් ජේස් ම ඔනෙ
    මේ comment එක ලියන්න පාවිච්චි කරේ language එකක්ද නැත්තං AI එකක්ද 🙄
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,825
    11,258
    113
    මේ comment එක ලියන්න පාවිච්චි කරේ language එකක්ද නැත්තං AI එකක්ද 🙄
    නියම අමු තට්ට සිංහල හෙලකුරු මත

    yep :yes:

    thama ape level ekata full details awe na scope eka gana. initial discussion thiyenne management level.

    eka danneth na. un specifically request karala thiyenne node.js [maybe because the trend or client already have other node.js projects ekanisa inna kattiyagenma maintane karanna lesi athi]
    ආවාම අපිවත් දැනුව්ස්ත් කරහල්ල ඈ
    ------ Post added on Jul 27, 2024 at 12:27 PM
     
    • Like
    Reactions: Draco Malfoy

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,469
    100,533
    113
    yep :yes:

    thama ape level ekata full details awe na scope eka gana. initial discussion thiyenne management level.

    eka danneth na. un specifically request karala thiyenne node.js [maybe because the trend or client already have other node.js projects ekanisa inna kattiyagenma maintane karanna lesi athi]
    Event driven නිසා වෙන්න ඇති.
     
    • Like
    Reactions: wissnshaftler

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Typescript
    පුළුවන් තරම් CV Driven Development කරපන්
    CV එකට ඔබාගන්න පුළුවන් දේවල් කරපන්
    💯
    මේක තමයි වෙන්න ඕන
    ක්ලයන්ට්ට තෙල දීපන් බග් අඩු වෙනවා
    කෝඩ් එක නීට්
    බ්ලා බ්ලා...
    උබේ CV එක වෙනුවෙන් ටෙන්ඩින් යන හැම ජරාවම දාපන්
    Nosql, k8s, cloud, block chain ...
     
    • Like
    Reactions: gamerlk