අපේ කම්පනි එකේ අලුතෙන් පොඩි RPA ප්‍රොජෙක්ට් එකක් Node.js වලින් කරන්න ප්ලෑන් කරන් ඉන්නව. [ක්ලයන්ට් රික්වයමන්ට් එකක් වෙන්න ඕනෙ
]
අපි සෙට් එකට JavaScript නම් අවුලක් නෑ, අවුරුදු ගානක් JS කරල තියෙනව. ඒත් TypeScript වලින් හෝ කිසිම Node.js ප්‍රොජෙක්ට් එකක් කරල නෑ.
සහ අපි කලින් කිසිම RPA ප්‍රොජෙක්ට් එකක් කරලත් නෑ.
අපි මේක 0 ඉදන් කරන නිසා run-time errors අඩු කරගෙන වැඩේ ගොඩ දාගන්න හොද JavaScriptද TypeScriptද Node.js එක්ක?