ඔව් මචන්@EzioAuditore gattada bike eka
ඔව් මචන්Dio 125 (non smart key) model එක ගත්තේ. Smart key version එකේ front disk brake + smart key තමයි වෙනසකට තියෙන්නෙ. කික් එකකුත් නෑ smart key model එකේ. බයික් දෙක අතර 50k වෙනසක් තියෙනවා.
තාම නම් බයික් 200 km වත් දුවල නෑ ඒ නිසා හරියට හොඳ නරකක් කියන්න අමාරුයි දැන්ම. පරණ (2018) එකට සාපේක්ෂව බයික් එක ටිකක් බරයි, handling හොඳයි. තව පරණ එකට සාපේක්ෂව රත් වෙනවා වැඩි වගේ (හෙල්මට් දාන ෂිට් එක යට කොටස එහෙම) මේකේ fuel pump එක petrol tank එක ඇතුලේ නැතිව එළියෙන් තියෙන්නේ කියලා දැක්ක Reddit එකේ. ඒ නිසා රත් වෙනවද දන්නෙ නෑ වැඩිපුර. කොහොමහරි ඕක ලොකු අව්ලක් නම් උනේ නෑ තාම. මම පරණ එකත් එක්ක compare කරද්දි ඕක නෝට් උන නිසයි කිව්වේ.
හොඳ නරක ගැන තව ටිකක් පැදල reply එකක් දාන්නම්![]()
බයික් group ඔක්කෝටම වගේ join වෙලා බැලුවා සති ගානක් හැම එකේම එක එක විදියේ ලෙඩඅලුත් Honda Dio එක ලෙඩ ගොඩක් වගේ නේද කියලා ත්රෙඩ් එකකුත් දාලා , අලුත් Honda Dio එකක්ම ගත්තේ මොකද මචන් ?
price කොහොමද දැන් ?
Mamath ekak gaththa okak ..tawama unregisteredබයික් group ඔක්කෝටම වගේ join වෙලා බැලුවා සති ගානක් හැම එකේම එක එක විදියේ ලෙඩඉතින් ඕන එකක් කියලා Dio එකක්ම ගත්තා 🫠
මම ගත්ත එක 790k.
shape itinමමත් මේ දවස් වල බලනවා ඕකේ smart එක ගන්න, තෙල් කීයක් කරනවද මචං, තාම හිතාගන්න බෑ කෝකද ගන්නේ කියලා, Apache අලුත් එක එන් නැති වෙයිද,ඔව් මචන්Dio 125 (non smart key) model එක ගත්තේ. Smart key version එකේ front disk brake + smart key තමයි වෙනසකට තියෙන්නෙ. කික් එකකුත් නෑ smart key model එකේ. බයික් දෙක අතර 50k වෙනසක් තියෙනවා.
තාම නම් බයික් 200 km වත් දුවල නෑ ඒ නිසා හරියට හොඳ නරකක් කියන්න අමාරුයි දැන්ම. පරණ (2018) එකට සාපේක්ෂව බයික් එක ටිකක් බරයි, handling හොඳයි. තව පරණ එකට සාපේක්ෂව රත් වෙනවා වැඩි වගේ (හෙල්මට් දාන ෂිට් එක යට කොටස එහෙම) මේකේ fuel pump එක petrol tank එක ඇතුලේ නැතිව එළියෙන් තියෙන්නේ කියලා දැක්ක Reddit එකේ. ඒ නිසා රත් වෙනවද දන්නෙ නෑ වැඩිපුර. කොහොමහරි ඕක ලොකු අව්ලක් නම් උනේ නෑ තාම. මම පරණ එකත් එක්ක compare කරද්දි ඕක නෝට් උන නිසයි කිව්වේ.
හොඳ නරක ගැන තව ටිකක් පැදල reply එකක් දාන්නම්![]()
Registration eka karala dunna within 8-9 working days wage.Mamath ekak gaththa okak ..tawama unregisteredshape itin
Matath thama hari review ekak denna ba machan. Danata pennanawa 55 wage thel wada kiyala. Tikak duwala thamai balanna ona oka ithin hariyatama.මමත් මේ දවස් වල බලනවා ඕකේ smart එක ගන්න, තෙල් කීයක් කරනවද මචං, තාම හිතාගන්න බෑ කෝකද ගන්නේ කියලා, Apache අලුත් එක එන් නැති වෙයිද,
Hoda narakak nam kiyanna danne na machan. Tvs Parts nam Honda walata wada tikak ganan wadi kiyala dannawa echcharaiTvs Ntorq eka gana mko hithanne ?
thanx machn, tikak padala update ekak denna, kohamth mn gaddi August anthima wenwMatath thama hari review ekak denna ba machan. Danata pennanawa 55 wage thel wada kiyala. Tikak duwala thamai balanna ona oka ithin hariyatama.
Hero nam ganna epa agent inne Abans nisa
Apache wage gannawa nam aluth Fz ekath ekka compare karala balanna machan. Man hewwe scooter gana witharai ee nisa mata idea ekak na oya gana. Normally tvs parts ganan wadi kiyanawa. Ee nisa daily padinawa nam spare parts cost eka ganath balala ekak ganna.
Hoda narakak nam kiyanna danne na machan. Tvs Parts nam Honda walata wada tikak ganan wadi kiyala dannawa echcharaiFacebook comment ekak dakka Ntorq pickup, handling hodai kiyala Dio walata wada. Hariyata kiyanna ba ithin lankawe hariyata bike review karana ekekwath nane.
------ Post added on Jul 29, 2026 at 8:18 PM
Ela man update ekak dennam.thanx machn, tikak padala update ekak denna, kohamth mn gaddi August anthima wenw![]()
Apache eka elga mase mula wage enawa kiyala news ekak giya, hadissi nttan me awrudda inna aug to december weddi bikes godak laaunch wena seen ekak tynwaමමත් මේ දවස් වල බලනවා ඕකේ smart එක ගන්න, තෙල් කීයක් කරනවද මචං, තාම හිතාගන්න බෑ කෝකද ගන්නේ කියලා, Apache අලුත් එක එන් නැති වෙයිද,
Apache eka awoth balanwa poddakApache eka elga mase mula wage enawa kiyala news ekak giya, hadissi nttan me awrudda inna aug to december weddi bikes godak laaunch wena seen ekak tynwa
machn oke YOM 2025 da 2026 daEla man update ekak dennam.
Mewa YOM 2026 .. e unata model year 2023machn oke YOM 2025 da 2026 da