ඇයි තියෙන කාර් එක එපා වෙලා වත් ද



අනේ නෑ බන්.![]()
උබට ඇත්තම කිව්වොත් 40 කිට්ටු වෙද්දි ජීවිතේ පට්ට බෝරින්.![]()
ඉතින් මම කාර්වලට කොහොමත් ආස නිසා ඒවාත් එක්ක ජීවිත ආසාව පොඩ්ඩක් වැඩි කර ගන්න හිතුවා.![]()
අලුත්ම කාර් ගන්න එපා බං, අලුත් ආවම spare parts නෑ, insurance පට්ට ගණන් ලෙඩක් ආවම හරිහමන් හදන්න දන්න කියන උන් නෑ, ඔක්කොම ඉන්නේ මකබාස්ලා. පුළුවන් තරම් common වාහන ගන්න බලපං.
අනික අලුත් දැකලා නැති වාහනයක් දැක්කම service station කාරයෝ හොඳට ගානා කඩනවා company දැන් මම ත් ඊට හපන්.

අනේ නෑ බන්.![]()
උබට ඇත්තම කිව්වොත් 40 කිට්ටු වෙද්දි ජීවිතේ පට්ට බෝරින්.![]()
ඉතින් මම කාර්වලට කොහොමත් ආස නිසා ඒවාත් එක්ක ජීවිත ආසාව පොඩ්ඩක් වැඩි කර ගන්න හිතුවා.![]()


honda insight 2019

thama mehe na wage ne. fb add ekaka dakka 50lak for permit holders. anith hybrid 1500cc walata wadiya ganan. penuma nam hodaiමේක ගැන ගොඩක් ආර්ටිකල්ස්වලත් තිබ්බා බන්. ලංකාවෙ දැන් තියෙනවද?
https://www.boston.com/cars/car-guides/2018/12/14/2019-new-car-models
thama mehe na wage ne. fb add ekaka dakka 50lak for permit holders. anith hybrid 1500cc walata wadiya ganan. penuma nam hodai
