අලුතෙන් එන කාර්!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අලුතෙන් එන කාර්!

    nissaian-750x563.jpg

    මේ අවුරුද්දෙදි ලංකාවට අලුතෙන් එන්න තියෙන කාර් මොනවද මචන්ලා? :rolleyes:

    මම මාස ගානක් තිස්සේ Ikman, Auto Lanka බලනවා. හැමදාම එකම ටික. :angry:

    දැන්නම් තිත්ත වෙලා! :sorry:
     
    Last edited:
    • Like
    Reactions: Rummy678

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,279
    13,179
    113
    33
    ෆින්ලන්ඩ්
    අලුත්ම කාර් ගන්න එපා බං, අලුත් ආවම spare parts නෑ, insurance පට්ට ගණන් ලෙඩක් ආවම හරිහමන් හදන්න දන්න කියන උන් නෑ, ඔක්කොම ඉන්නේ මකබාස්ලා. පුළුවන් තරම් common වාහන ගන්න බලපං.

    අනික අලුත් දැකලා නැති වාහනයක් දැක්කම service station කාරයෝ හොඳට ගානා කඩනවා company දැන් මම ත් ඊට හපන්.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඇයි තියෙන කාර් එක එපා වෙලා වත් ද

    අනේ නෑ බන්. :shocked: :no:
    උබට ඇත්තම කිව්වොත් 40 කිට්ටු වෙද්දි ජීවිතේ පට්ට බෝරින්. :sorry: :(
    ඉතින් මම කාර්වලට කොහොමත් ආස නිසා ඒවාත් එක්ක ජීවිත ආසාව පොඩ්ඩක් වැඩි කර ගන්න හිතුවා. :rolleyes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අනේ නෑ බන්. :shocked: :no:
    උබට ඇත්තම කිව්වොත් 40 කිට්ටු වෙද්දි ජීවිතේ පට්ට බෝරින්. :sorry: :(
    ඉතින් මම කාර්වලට කොහොමත් ආස නිසා ඒවාත් එක්ක ජීවිත ආසාව පොඩ්ඩක් වැඩි කර ගන්න හිතුවා. :rolleyes:

    Echr wayasa da
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අලුත්ම කාර් ගන්න එපා බං, අලුත් ආවම spare parts නෑ, insurance පට්ට ගණන් ලෙඩක් ආවම හරිහමන් හදන්න දන්න කියන උන් නෑ, ඔක්කොම ඉන්නේ මකබාස්ලා. පුළුවන් තරම් common වාහන ගන්න බලපං.

    අනික අලුත් දැකලා නැති වාහනයක් දැක්කම service station කාරයෝ හොඳට ගානා කඩනවා company දැන් මම ත් ඊට හපන්.

    උබ කියන දේ සාපේක්ෂයි බන්. :rolleyes:

    අවංකවම කිව්වොත් මම නම් අලුත්ම වාහනවලට තමයි කැමති. ඒකත් එක්ක හිතට එන ගැම්මට මට තව සල්ලි හම්බ කරන්න හිතෙනවා. ඉතින් අලුත්ම කාර් එකක් ගන්න එක මට වාසියි.

    අනික spare parts නම් agent ලග කොහොමටත් තියෙනවා. අලුත් වාහනයක් කැඩුනොත් අනිවාර්යෙන් කම්පැනි දාන්න ඕන බන්.

    Insurance, Spare Parts, Repair charges නම් වැඩියි තමයි මචන්.. ඒත් උඩ කියපු කාරනයත් එක්ක ඒක අවුලක් නෑ.
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අනේ නෑ බන්. :shocked: :no:
    උබට ඇත්තම කිව්වොත් 40 කිට්ටු වෙද්දි ජීවිතේ පට්ට බෝරින්. :sorry: :(
    ඉතින් මම කාර්වලට කොහොමත් ආස නිසා ඒවාත් එක්ක ජීවිත ආසාව පොඩ්ඩක් වැඩි කර ගන්න හිතුවා. :rolleyes:

    ඔව් බන් 37යි :sorry::lol: