අලුතෙන් එන කාර්!

MrCat

Well-known member
  • Jul 3, 2007
    644
    1,061
    93
    දැන් tax structure එකේ loopholes සෑහෙන්න වහල නේද තියෙන්නේ?

    ඒත් තාම වැඩිම වාසියක් තියෙන්නේ 1000cc range එකේ නේ? එහෙම බැලුවම Civic and Swift ඇරෙන්න Audi range එකේ 1000cc සෙට් එක තමා නේ හොඳම (value for money)? Mercedes එහෙම හොඳ Mild - Hybrid range එකක් එනවා එත් Tax වලින් වාසියක් නෑ මම හිතන්නේ. Toyota Hybrid range එකත් large engine capacity use කරන නිසා එතනත් Tax වැඩි වෙනවා.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Dapan machan pahak

    give-me-five.jpg
     
    බෙන්ස්වලට ලක්ෂරි ටැක්ස් එක වැදුන නිසා ඔක්කොම වගේ ලක්ෂ 20කින් 30කින් වැඩි වුනානේ මචන්.

    කලින් C 200 AMG එක ලක්ෂ 120ක් වගේ වුනේ. දැන් ඒක ලක්ෂ 145ක් වගේ වෙනවා.

    ඉතින් දැන් ගොඩක් කාර් සෙලර්ස්ලා විකුනන්නේ CLA (entry level car) එක, C 200 එකේ කලින් ගානට.

    හැබැයි බෙන්ස් ගැන දන්න බෙන්ස් පදින එවුන් අතර CLA class ඒකට ලොකු පිලිගැනීමක් නෑලු. ඉතින් ඊට වඩා හොදයි ලක්ෂ 80ක් විතර දීලා හොද ජපන් කාර් එකක් ගන්න එක.

    ඉතින් ඕකයි අපේ රටේ අවාසනාවන්ත තත්වේ. :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ලොකු පිලිගැනීමක් නෑලු.

    පිලිගැනීම ඕන නං SUV එකක් තමයි ලංකාවෙ :lol:

    ඒකනෙ ඔය Vezel, CHR, MG ZS (Honourable mention : Renault KWID) වගේ ඒව හොට් කැවුං වගේ විකිණෙන්නෙ :yes:
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    හැබැයි බෙන්ස් ගැන දන්න බෙන්ස් පදින එවුන් අතර CLA class ඒකට ලොකු පිලිගැනීමක් නෑලු. ඉතින් ඊට වඩා හොදයි ලක්ෂ 80ක් විතර දීලා හොද ජපන් කාර් එකක් ගන්න එක.

    ඉතින් ඕකයි අපේ රටේ අවාසනාවන්ත තත්වේ. :sorry:

    audi A1, Q1 wage 1000cc ewa ganath ohoma thama Audi fans la kiyanne. man nam danne ne. owa use karala ne.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ow

    mama FB eke dakka lankawe porak advertise karala

    habai hatchback

    පිලිගැනීම ඕන නං SUV එකක් තමයි ලංකාවෙ :lol:

    ඒකනෙ ඔය Vezel, CHR, MG ZS (Honourable mention : Renault KWID) වගේ ඒව හොට් කැවුං වගේ විකිණෙන්නෙ :yes:

    මචන් SUV දැන් මුලු ලෝකෙම ට්‍රෙන්ඩ් එක නේද? සමහර ආර්ටිකල්ස්වල එහෙම කියලා තිබුනා.

    ඒත් ලක්ෂරි සෙඩෑන් (Benz, BMW, Audi) වලට කැමති සෙට් එකකුත් ලංකාවෙ ඉන්නවා නේද? :rolleyes:
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    644
    1,061
    93
    බෙන්ස්වලට ලක්ෂරි ටැක්ස් එක වැදුන නිසා ඔක්කොම වගේ ලක්ෂ 20කින් 30කින් වැඩි වුනානේ මචන්.

    කලින් C 200 AMG එක ලක්ෂ 120ක් වගේ වුනේ. දැන් ඒක ලක්ෂ 145ක් වගේ වෙනවා.

    ඉතින් දැන් ගොඩක් කාර් සෙලර්ස්ලා විකුනන්නේ CLA (entry level car) එක, C 200 එකේ කලින් ගානට.

    හැබැයි බෙන්ස් ගැන දන්න බෙන්ස් පදින එවුන් අතර CLA class ඒකට ලොකු පිලිගැනීමක් නෑලු. ඉතින් ඊට වඩා හොදයි ලක්ෂ 80ක් විතර දීලා හොද ජපන් කාර් එකක් ගන්න එක.

    ඉතින් ඕකයි අපේ රටේ අවාසනාවන්ත තත්වේ. :sorry:

    අප්පට සිරි.! 20-30 වැඩි උනා කියන්නේ අපරාදේ. 120 ට නම් C200 AMG Pack එක හොඳටම වටිනවා අනික් car prices එක්ක බැලුවම.

    ඇත්ත, CLA එකේ නම් C Class quality එක නෑ මචන්. Size එක පොඩි, පස්සේ ඉඩ නෑ, Interior quality එක C Class level එකට නෑ. ප්‍රධාන වෙනස CLA එක front wheel drive. CLA wagon එකේ නම් පට්ට ලූක් එකක් තියෙනවා.

    ලංකාවේ market එකේ අලුත් cars බලනවා නම් හොඳම වැඩේ Tax structure එක බලල, ඊට පස්සේ අලුතින් එන models බලල, value for money සෙට් වෙන models ටික ලිස්ට් කර ගන්න එක නේද.
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    644
    1,061
    93
    මචන් SUV දැන් මුලු ලෝකෙම ට්‍රෙන්ඩ් එක නේද? සමහර ආර්ටිකල්ස්වල එහෙම කියලා තිබුනා.

    ඒත් ලක්ෂරි සෙඩෑන් (Benz, BMW, Audi) වලට කැමති සෙට් එකකුත් ලංකාවෙ ඉන්නවා නේද? :rolleyes:

    අනිවා SUV තමා ලෝකෙම ට්‍රෙන්ඩ් එක. ඒක practicality and branding එක නිසා ආපු එකක්. BMW, Mercedes line-up eke SUV 7 බැගින් තියෙනවා.

    මමත් SUV අප්‍රසන්න එකෙක්. එක්කෝ යකෙක් වගේ 4WD එකක් වෙන්න ඕන, නැත්තම් හොඳ sedan එකක් වෙන්න ඕන. නපුන්සක වාහන දිරවන්නේ නෑ :D SUV වල drive feel එක මට සෙට් වෙන්නෙත් නෑ. responsive නෑ , වංගුවක් ගන්න බෑ පෙරලෙන්න වගේ එනව. :lol:

    මේ ට්‍රෙන්ඩ් එකේ වාසිය තියෙන්නේ ලොකු Sedans relatively අඩුවට price වෙන්නේ. SUV වල profit margin එක වැඩි manufacturer ට.
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අනිවා SUV තමා ලෝකෙම ට්‍රෙන්ඩ් එක. ඒක practicality and branding එක නිසා ආපු එකක්. BMW, Mercedes line-up eke SUV 7 බැගින් තියෙනවා.

    මමත් SUV අප්‍රසන්න එකෙක්. එක්කෝ යකෙක් වගේ 4WD එකක් වෙන්න ඕන, නැත්තම් හොඳ sedan එකක් වෙන්න ඕන. නපුන්සක වාහන දිරවන්නේ නෑ :D SUV වල drive feel එක මට සෙට් වෙන්නෙත් නෑ. responsive නෑ , වංගුවක් ගන්න බෑ පෙරලෙන්න වගේ එනව. :lol:

    මේ ට්‍රෙන්ඩ් එකේ වාසිය තියෙන්නේ ලොකු Sedans relatively අඩුවට price වෙන්නේ. SUV වල profit margin එක වැඩි manufacturer ට.

    මමත් එහෙමමයි මචන්. :yes:

    ඒත් මේ යන විදිහට සෙඩෑන් හදන එක අඩු වෙයි වගේ නේද? :sorry:

    අනික MG ZS එකක් වගේ ලක්ශ 54කට වගේ ගන්න පුලුවන් නිසා ලක්ෂ 73ක් 83ක් වගේ දීලා සෙඩෑන් එකක් ගන්න වෙලේ, MG ZS එකක් ගන්න එක හොදයි කියලා කෙනෙකුට හිතෙන්නෙ පුලුවන්. කොලිටි එක කෙසේ වෙතත් ලොකු වාහනවලට ආස සෙට් එකකුත් ඉන්නවනේ බන්. :lol: