මොකද්ද බන් ඒ අලුත් ටෙක්නොලොජි එක?![]()
car ekata transmission/gear box ekak wenama enne ne. direct drive system ekak thiyenne. electric motors 2k enewa. normal driving wala electric motor ekak thama tarnsmission eka widihata weda karanne. engine eka generator ekak wage weda karanawa. high speed waladi engine eka direct wheels walata power eka denewa. godak fuel efficient. No gear box maintenance.


Mazda එකේ අනික් පැත්ත. උන් ඉස්සර අල වෙලා ඉඳල දැන් දෙනවා රම්පෙට පොරි හැලෙන්න.. 





