අලුතෙන් එන කාර්!

hrm

Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    මොකද්ද බන් ඒ අලුත් ටෙක්නොලොජි එක? :confused:

    car ekata transmission/gear box ekak wenama enne ne. direct drive system ekak thiyenne. electric motors 2k enewa. normal driving wala electric motor ekak thama tarnsmission eka widihata weda karanne. engine eka generator ekak wage weda karanawa. high speed waladi engine eka direct wheels walata power eka denewa. godak fuel efficient. No gear box maintenance.
     
    • Like
    Reactions: Plusky

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    car ekata transmission/gear box ekak wenama enne ne. direct drive system ekak thiyenne. electric motors 2k enewa. normal driving wala electric motor ekak thama tarnsmission eka widihata weda karanne. engine eka generator ekak wage weda karanawa. high speed waladi engine eka direct wheels walata power eka denewa. godak fuel efficient. No gear box maintenance.

    Dan ithin ara dawaswala Vezel ekata wage Guinea pigs la tikak thamai one oya new technology eka lankawe kohomada wada kiyala balanna. :yes:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Dan ithin ara dawaswala Vezel ekata wage Guinea pigs la tikak thamai one oya new technology eka lankawe kohomada wada kiyala balanna. :yes:

    ow. Honda new technologies mata nam 2-3 years yana kan sure ne. un market ekata wahane dala thama test karanne. ape driving conditions kohomath extreme ne.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    car ekata transmission/gear box ekak wenama enne ne. direct drive system ekak thiyenne. electric motors 2k enewa. normal driving wala electric motor ekak thama tarnsmission eka widihata weda karanne. engine eka generator ekak wage weda karanawa. high speed waladi engine eka direct wheels walata power eka denewa. godak fuel efficient. No gear box maintenance.

    දැනුවත් කලාට ස්තූතියි මචන්! :love::yes:
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    644
    1,061
    93
    ow. Honda new technologies mata nam 2-3 years yana kan sure ne. un market ekata wahane dala thama test karanne. ape driving conditions kohomath extreme ne.

    හ්ම්ම්ම්.. Honda කියන්නේ මේ ලෝකේ තිබ්බ reliable ම බ්‍රෑන්ඩ් එකක්. 90`s වල තිබ්බ build quality සහ reliability එක ලොවෙත් නෑ. උන්ට පොඩ්ඩක් විතර track පැන්න 2010 විතර පස්සේ.. දැන් try එක සට පට ගාල අලුත්ම ට්‍රෙන්ඩ් එක මාර්කෙට් කරන්න :D Mazda එකේ අනික් පැත්ත. උන් ඉස්සර අල වෙලා ඉඳල දැන් දෙනවා රම්පෙට පොරි හැලෙන්න.. :lol:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    හ්ම්ම්ම්.. Honda කියන්නේ මේ ලෝකේ තිබ්බ reliable ම බ්‍රෑන්ඩ් එකක්. 90`s වල තිබ්බ build quality සහ reliability එක ලොවෙත් නෑ. උන්ට පොඩ්ඩක් විතර track පැන්න 2010 විතර පස්සේ.. දැන් try එක සට පට ගාල අලුත්ම ට්‍රෙන්ඩ් එක මාර්කෙට් කරන්න :D Mazda එකේ අනික් පැත්ත. උන් ඉස්සර අල වෙලා ඉඳල දැන් දෙනවා රම්පෙට පොරි හැලෙන්න.. :lol:

    sirawata. Mazda is the new Honda machan. Still Toyota walata wada hondha driving dynamics Honda wala thiyenewa ae unath 90s Honda godak hondhai.

    aluth CRV/Civic eke ena 1.5 turbo engine eketh awlak thiyenewa lu neda cold climates wala? engine oil walata petrol mix wenewa lu :shocked:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හ්ම්ම්ම්.. Honda කියන්නේ මේ ලෝකේ තිබ්බ reliable ම බ්‍රෑන්ඩ් එකක්. 90`s වල තිබ්බ build quality සහ reliability එක ලොවෙත් නෑ. උන්ට පොඩ්ඩක් විතර track පැන්න 2010 විතර පස්සේ.. දැන් try එක සට පට ගාල අලුත්ම ට්‍රෙන්ඩ් එක මාර්කෙට් කරන්න :D Mazda එකේ අනික් පැත්ත. උන් ඉස්සර අල වෙලා ඉඳල දැන් දෙනවා රම්පෙට පොරි හැලෙන්න.. :lol:

    අනිත් එක Mazda කාර් මාර ලස්සනයි නේද බන්? :rolleyes:
    Mazda 3, Axela එහෙම. :love:
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    644
    1,061
    93
    අනිත් එක Mazda කාර් මාර ලස්සනයි නේද බන්? :rolleyes:
    Mazda 3, Axela එහෙම. :love:

    ඔව් මචන්, මට නම් Mazda 6 and 3 තමා ඒ class දෙකේ තියෙන හොඳම ජපන් කාර් දෙක. අලුත් 3 එක release උනේ මේ ලඟදි. හොඳටම design කරලා තියෙනව පේන විදියට. අනික් එක Mazda Hybrid සීන් එකට සෙට් වෙන්නේ නෑ කියල කෙලින්ම කිව්වා. උන්ගේ ප්ලැන් එක efficient පෙට්රෝල් engines develop කරලා තව අවුරුදු 10 වත් ඇදගන්න.

    මම අලුත් Mazda 6 එක ගන්නම ගියා, වයිෆ් කියපි ඔච්චර ගානක් දීල Mazda ගන්නේ මොකටද තව ටිකක් දීල Europian එකක් ම ගන්නවනේ කියල. Mazda 6 එකේ ටොප් spec එකේ තියෙන features and power output එක කිසිම Europian මොඩෙල් එකක basic spec එකේ නෑ. තෙරෙනේ නෑ නේ ඉතින් වයිෆ් ලට. :lol:
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔව් මචන්, මට නම් Mazda 6 and 3 තමා ඒ class දෙකේ තියෙන හොඳම ජපන් කාර් දෙක. අලුත් 3 එක release උනේ මේ ලඟදි. හොඳටම design කරලා තියෙනව පේන විදියට. අනික් එක Mazda Hybrid සීන් එකට සෙට් වෙන්නේ නෑ කියල කෙලින්ම කිව්වා. උන්ගේ ප්ලැන් එක efficient පෙට්රෝල් engines develop කරලා තව අවුරුදු 10 වත් ඇදගන්න.

    මම අලුත් Mazda 6 එක ගන්නම ගියා, වයිෆ් කියපි ඔච්චර ගානක් දීල Mazda ගන්නේ මොකටද තව ටිකක් දීල Europian එකක් ම ගන්නවනේ කියල. Mazda 6 එකේ ටොප් spec එකේ තියෙන features and power output එක කිසිම Europian මොඩෙල් එකක basic spec එකේ නෑ. තෙරෙනේ නෑ නේ ඉතින් වයිෆ් ලට. :lol:

    මට මතකයි ලෝකෙ තියෙන හොදම පෙට්‍රොල් එන්ජින් එක තියෙන්නෙ Mazda කාර්වල කියලා GTR මල්ලි මේ රිවිව් එකේ කියනවා. :rolleyes:

    වයිෆ්ලා පොඩ්ඩක් දැනගත්තාම අපිටම තමයි අවාසි. :lol:

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    644
    1,061
    93
    sirawata. Mazda is the new Honda machan. Still Toyota walata wada hondha driving dynamics Honda wala thiyenewa ae unath 90s Honda godak hondhai.

    aluth CRV/Civic eke ena 1.5 turbo engine eketh awlak thiyenewa lu neda cold climates wala? engine oil walata petrol mix wenewa lu :shocked:

    Honda 1.5 engine case එක ලොකුවටම යන්නේ U.S වල පේන විදියට.

    Most of the real-world reliability of new technology is unknown machan. This is worse than what it used to be (say, 20, 30 , 40 years ago), because manufactures are under constant pressure to put new things out (shorter product cycles).

    New driveline technology is just crazyyy complicated (Mazda`s variable compression engine, BMW`s new valvetronic with no throttle, Volvo`s turbo+supercharged+electric engines).

    Looks like Toyota and Lexus are the safest when it comes to reliability and longevity still. They are still extremely careful with putting new tech out.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Honda 1.5 engine case එක ලොකුවටම යන්නේ U.S වල පේන විදියට.

    Most of the real-world reliability of new technology is unknown machan. This is worse than what it used to be (say, 20, 30 , 40 years ago), because manufactures are under constant pressure to put new things out (shorter product cycles).

    New driveline technology is just crazyyy complicated (Mazda`s variable compression engine, BMW`s new valvetronic with no throttle, Volvo`s turbo+supercharged+electric engines).

    Looks like Toyota and Lexus are the safest when it comes to reliability and longevity still. They are still extremely careful with putting new tech out.

    Exactly. That's why Toyota is slow to adopt new technologies compared to Euros and once they roll out something it has THAT confidence.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Exactly. That's why Toyota is slow to adopt new technologies compared to Euros and once they roll out something it has THAT confidence.

    :yes::yes: අවුරුදු 16ක් පරන මේ බෙන්ස් එකෙත් Cruise Control තියෙනවා. :lol:

    rdTjfKj.jpg
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    Api SUV ekak gaththoth ithin aluthma Tata Harrier ,mahindra,MG Hector thma...vezel ekak wat bn ganna bari wei me yana widiyata.
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    644
    1,061
    93
    :yes::yes: අවුරුදු 16ක් පරන මේ බෙන්ස් එකෙත් Cruise Control තියෙනවා. :lol:

    මගේ 2004 Nissan N17 එකෙත් cruise control තියෙනෝ..... :D :D ඒ කියන්නේ අවුරුදු 15 පරණ ලොවෙත් නැති තරම් basic/simple ජපන් කාර් එකක්.. ජපනා කොහොම එහෙම සරලව කල් පවතින විදියට අඩු වියදමින් කාර් එකක් design කරාද කියල වෙලාවකට හිතා ගන්න බෑ .. :eek:

    හැබැයි මේ time period එකේ Benz නම් ගන්න එපා පුති.. මේ කාලය යුරෝපියන් කාර් වල සමස්තයක් වශයෙන් ලෙඩ වැඩි කොලිට් අඩු කාලයක්.. හදිසියේ අලුත් technology බස්සන්න ගිහින් ටිකක් අනාගත්ත කාලයක්.. :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    අලුත්ම කාර් ගන්න එපා බං, අලුත් ආවම spare parts නෑ, insurance පට්ට ගණන් ලෙඩක් ආවම හරිහමන් හදන්න දන්න කියන උන් නෑ, ඔක්කොම ඉන්නේ මකබාස්ලා. පුළුවන් තරම් common වාහන ගන්න බලපං.

    අනික අලුත් දැකලා නැති වාහනයක් දැක්කම service station කාරයෝ හොඳට ගානා කඩනවා company දැන් මම ත් ඊට හපන්.

    salli tiyena un common wahana ganne ne ban :angry::angry:

    api Toyota redawal gatata :baffled::baffled:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හැබැයි මේ time period එකේ Benz නම් ගන්න එපා පුති.. මේ කාලය යුරෝපියන් කාර් වල සමස්තයක් වශයෙන් ලෙඩ වැඩි කොලිට් අඩු කාලයක්.. හදිසියේ අලුත් technology බස්සන්න ගිහින් ටිකක් අනාගත්ත කාලයක්.. :rolleyes::rolleyes::rolleyes:

    ඒත් මචන් මේවා දකිද්දි.. :sorry:

    1bMc5XL.jpg

    FwxDBz3.jpg

    JrkrCfv.jpg
    [/QUOTE]
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    644
    1,061
    93
    ඒත් මචන් මේවා දකිද්දි.. :sorry:

    ඔව් ඔව්.. දැන් release වෙන Mercedes බඩු ගොඩක් හොඳයි හැම අතින් ම... මම කිව්වේ 90`s අන්තිම සහ 2000`s වල මුල වගේ යුරෝපියන් කාර් වල සෑහෙන්න අවුල් තියෙනවා..
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ

    ඔව් ඔව්.. දැන් release වෙන Mercedes බඩු ගොඩක් හොඳයි හැම අතින් ම... මම කිව්වේ 90`s අන්තිම සහ 2000`s වල මුල වගේ යුරෝපියන් කාර් වල සෑහෙන්න අවුල් තියෙනවා..

    දැනුවත් කලාට ස්තූතියි මචන්. ඒකද දන්නේ නෑ 2006-2007 බෙන්ස් එකක් ගත්ත අපේ රත්තරන්ටත් නඩුවක් සෙට් වුනේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1682843

    හැබැයි මම නම් හිතන්නේ ලක්ෂරි කාර් එකක් ගන්නවා නම් බ්‍රෑන්ඩ් නිව්ම ගන්න එක හොදයි කියලා. :rolleyes: