අලුතෙන් එන කාර්!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මමත් එහෙමමයි මචන්. :yes:

    ඒත් මේ යන විදිහට සෙඩෑන් හදන එක අඩු වෙයි වගේ නේද? :sorry:

    අනික MG ZS එකක් වගේ ලක්ශ 54කට වගේ ගන්න පුලුවන් නිසා ලක්ෂ 73ක් 83ක් වගේ දීලා සෙඩෑන් එකක් ගන්න වෙලේ, MG ZS එකක් ගන්න එක හොදයි කියලා කෙනෙකුට හිතෙන්නෙ පුලුවන්. කොලිටි එක කෙසේ වෙතත් ලොකු වාහනවලට ආස සෙට් එකකුත් ඉන්නවනේ බන්. :lol:

    බලපල්ලා මේක 64යි වෙන්නේ. :shocked:

    Oiw4h5A.jpg
     

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    644
    1,061
    93
    Mercedes වගේ company එකක් ඩබල් කැබ් හදන්න සෙට් වෙයි කියල කවුද හිතුවේ... :D

    බඩු විකුණගන්න සෙල් වැඩි කරගන්න ඕනේ උනාම ඉතින් හැම මගුලටම අත ගහනවා.. :D



    uc
     
    • Like
    Reactions: Kolama

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    ඒ වුනාට අපි එන්ජින් කැපෑසිටි එක බැලුවට හැමෝම බලන්නෙ නෑ බන්. :lol:


    mata nam oya 1000cc set wennema ne turbo unath neththath. owa cross-over ne (tikak usa hatchback). parana Vitara eka proper 4WD system ekak thibba SUV ekak.
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    mata nam oya 1000cc set wennema ne turbo unath neththath. owa cross-over ne (tikak usa hatchback). parana Vitara eka proper 4WD system ekak thibba SUV ekak.

    මටත් එහෙමයි මචන්. :yes: 1000CC කියන්නෙ රෙන්නෙ නැතුව පඩ ඇර ඇර ඉන්නවා වගේ සීන් එකක්. :rolleyes:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අහ්හ් කොල්ලා අලුත් එකකට යන්න වගේ. Congratz bro! :)