ලස්සනයි බන් #ක ඇග එහෙම ගානට .මූනත් ලස්සනයි .5'4'' වගේ . වැඩේ තියෙන්නෙ මේකිගෙ හෙන බඩක් තියනවනෙ බන් . ටයර් එහෙම නෑ .ඇග ශේප් .ඒ උනාට පට්ට බඩක් තියෙන්නෙ .මට දකින ගානෙ හිනායනව බන්
ඔයාට මොකෝ අනුන්ගේ බඩවල්? ඒක ඒ ළමයා බලා ගනීවි නෙ
ප්‍රශ්නයක් නම් ජොබ් එකෙන් අස් වෙලා ගෙදර යන්න






