මචන්ලා අද සිංගර් එකෙන් ගත්තු මොනිටරේ මේ වගේ කලු ඩොට් එකක් තියෙනවා චූටියට. ඇතුලෙන් වැටුන ඩස්ට් ඩොට් එකක් වගේ.. Dell 2421h එකක්. 73 ක් දීලා බන් ගෙනාවේ. මේක කියලා මාරු කර ගන්නද? මාර අවුල් බන්..
ඉක්මනට මාරු කරන්න. උන් වොරන්ටි දුන්නද නැද්ද කියල අපිවත් දැනුවත් කරන්නView attachment 187312
මචන්ලා අද සිංගර් එකෙන් ගත්තු මොනිටරේ මේ වගේ කලු ඩොට් එකක් තියෙනවා චූටියට. ඇතුලෙන් වැටුන ඩස්ට් ඩොට් එකක් වගේ.. Dell 2421h එකක්. 73 ක් දීලා බන් ගෙනාවේ. මේක කියලා මාරු කර ගන්නද? මාර අවුල් බන්..
maru karagannaView attachment 187312