මම මේ රිප්ලයි එක ගහන්නෙ ගිය අවුරුද්දෙ. ඒත් ලගදී ආපු ආරන්චියකුත් එක්ක තත්වය වෙනස් වෙනවා. මෙයාගෙ දෙවෙනි ලමයා අවුල්. ජීවිත කාලෙම ලෙඩෙක් වෙන සිද්දියක් සමහර විට ජීවත් කරන්න බැරි වෙන සිද්දියකුත් තියෙනවලු. ගොඩක් විස්තර දන්නෙ නෑ ඒත් කතාව ඇත්ත. මේ ත්‍රෙඩ් එක අද කෝම හරි උඩ ආපු එකෙන් තමයි මට මතක් උනේ.
ඉතින් උබලට කියන්නෙ මෙහෙම මගුල් නම් කෝටියක් දෙනව කිව්වත් කරගන්න එපා. දෙමව්පියන්ගෙ මෝඩ කමට මේකිට අකමැත්තෙන්ම මේ මගුල කලේ දැන් ඉතින් ඉස්පිරිතාලවල රස්තියාදු වෙනවා හැමදාම. ඒ වගේද අර පොඩි එකා විදින දුක. මොනා උනත් කර්මයක් එක්ක තමයි මේ හැමදේම වෙන්නෙ ඉතින් කර්මයට ඉඩ දීලා මේ වගේ ගොන් කම් කරන්න එපා.
මන් දාපු රිප්ලයි ටිකක් මන් කෝට් කරා පහල. කැමති උන්ට ත්‍රෙඩ් එකම කියවන්න පුලුවන් දාපු එකාගෙ නම බැලුවෙ නෑ. මොනා උනත් ඉතා වැදගත් ත්‍රෙඩ් එකක්. දාපු එකාට ස්තූතියි.
මේක වෙනම පෝස්ට් එකක් විදියට දාන්න හිතුවෙ තව අයට කියවන්න පුලුවන් වෙන්න. අරකටම රිප්ලයි කරානම් සීමිත පිරිසක් බලන නිසා.

මගේ ස්කෝලෙ කාලේ කෙල්ල බැන්දේ තාත්තගේ සහෝදරයෙක්ගෙ පුතෙක්. ලගම ලේ නෑයොනේ. ඔය ලමයිභදාගෙන හොදට ඉන්නෙ.![]()
its depends machan, හුගක් ලං වෙන්න වෙන්න ප්‍රශ්න වැඩි...තාතගේ පැත්තේ නං කෙල්ල කොහොමත් ප්‍රශ්න වැඩි
ඒකනේ බන්. ඒත් උන්ට කිසි අවුලක් නෑ. කෙල්ලගේ තාත්ත නම් හෙන බඩු කාරයා. ගෙවල් ලග ගෑනියෙක්ට උගෙන් ලමයෙක් ඉන්නවා. ඒත් මේකි පිට එකෙක්ගෙ කියලත් කියන්න බෑ. කොල්ල පිට එකෙක්ගෙද මන්දා. ඌ නම් ඒ පව්ලෙ එකෙක්වත් වගේ නෙමෙයි.
හරියටම කියන්න දන්නෙ නෑ ඉතින්. කොහොම හරි අපි දන්න විදියට උන් දෙන්න ලගම ලේ නෑයෝ.![]()
යකෝ ඒ මගුල කරන්න, උන්ගෙ අම්ම මාර ගේමක් දුන්නෙ මගේ ලව් එක කඩන්න. අම්ම ඇවිත් මට කිව්ව ඒ දෙන්න පොඩි කාලෙම තීන්දු කරල තියෙන්නෙ තමුන් මේක නවත්තන්න ඕන කියල. මේක එක කතාවක් විතරයි. අම්මෝ ඒ සීන් එකට වෙච්චි දේවල්. පව් ඒ කෙල්ල මට හෙන ලව්.උන්ගෙ ආච්චි කිව්ව කපල ගගේ මුහුදෙ දැම්මත් වෙන එකෙක්ට දෙන්නෙ නෑ කියල.
![]()
අනේ නෑ බන්. ඌට එහෙම වත්කමකුත් නෑ. මම එහෙම එකෙකුත් නෙමෙ.
මට උන්ගෙ මාම නම් කතා කරල කිව්ව පුතේ මට පුලුවන්නම් උබට මේක කරල දෙනව කිව්ව. උන් පොඩි කාලෙම තීන්දු කරපු එක කිව්ව කේස් එක. තිබ්බ එකම ප්‍රශ්නෙ ඒක බන්. ඒ තීන්දුව. මටත් හිතා ගන්න බැරි උනා. මොනා කරන්නද ඉතින්.![]()