අලුතෙන් ගෙවල් හදන්න ඉන්න කට්ටිය සෙට් වෙල&#3535

leodilshan

Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    මචං මම ඉකෝ බ්‍රික්ස් වලින් ගේ හදන්න පටන් ගත්තා. ගඩොල් හදා ගත්තෙත් මමමයි. නිවාස අධිකාරියෙන් මැෂින් එක කුලියට අරන් දෙන්නෙක් දාලා ගඩොල් හැදෙව්වා. ඒ ගඩොල මාර ශක්තිමත්. සිමෙන්ති බ්ලොක් ගල් ඒවයෙ අහලින් වත් තියන්න බෑ. ඒවගේම ගේ ඇතුළ මාර කූල්. මම නම් ගේ ඇතුළ කපරාරු කරන්න හිතා ගෙන ඉන්නේ. පිට නම් වාර්නිෂ් කරනවා. මේ දවස් වල සල්ලි හිර වෙලා වැඩ නවත්තලා තියෙන්නේ
     

    kgds2009

    Member
    Feb 23, 2015
    73
    3
    0
    ECO Bricks

    ECO Bricks ගැන දන්න අය මොකද කියන්කේ? වියදම අඩු කර ගන්න පුලුවන්ද?
     

    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    10laks walata deaing ekak dapallako... Mata oni tattu geyak newei normal ekak rooms 3 kitchen ekai living and bathrooms'