පුලුවන්kapruka එකෙන් ගෙන්න ගන්න බැරිද මේ වගේ දේවල්?
Menna meke 220v ekak lankawe hoya ganna nadda ban. Makita naththan wena mokak hari quality brand ekak
https://www.amazon.com/Makita-MAC5200-Big-Bore-Compressor/dp/B0001Q2VPU
අන්න එක තමා මන් කිව්වෙ උබ ඔනිම කරන දෙ දාලා නැහැ කියලා පොස්ට් එකෙමේක USA වල ඉඳන් මෙහෙට ශිප් කරගත්තා, මේකට මම කරපු විදිය සාමාන්‍ය එකෙක්ට කරගන්න අමාරුයි බන්, එහෙ කන්ටැක්ට් එකක් නැතුව. ඒකයි විස්තරයක් දැම්මෙ නැත්තෙ
මම නෝමල් forwarding company එකකින් එවාගන්න විදිය ත්‍රෙඩ් එකක් දාන්නං ඉස්සරහට, මේ දවස් වල ඒ වැඩේ ගනන් ටිකක් වැඩියි බන් ඒකයි සීන් එක
ගොඩක් ටූල්ස් විකුනන සයිට් වලින් ලංකාවෙ කාඩ් ඇක්සෙප්ට් කරන්නෙ නැහැ, ලංකාවෙ පේපැල් වලින් පේමන්ට් ෆේල් වෙනවා හෙන කතන්දර ගොඩකුත් තිබුනා. ටූල්ස් එහෙම ඇමසන් එකෙන් ගන්න එක පාඩුයි, වෙන තැන් වල ගොඩක් අඩුවට තියනවා, අනික ඒ සයිට් po box වලට ශිප් කරන්නෙ නැහැ එතකොට(myus වගේ) සාමාන්‍ය පැකේජ් ෆෝවඩ් කරන එකෙක්ට යවන්න විදියක් නැහැ
Owa wadak naha ban, laaba Chinese badu. lankawe unta ona labetane ekai apita honda baduwak hoyannawath naththe lankawe.Ado GT uba ganuwoth podduk details aekka tread aekuk danna.
Math hoyanawa hoda Air Compressor aekuk. HIQ-Tools gawa num badu tiyanawa.
ganna bayai bun.
https://www.hiqtools.com/products/NQ==/all/AIR-COMPRESSOR?page=1
nikun gananuth wedi wage. COVID case aenna kaling oita wada sahenna aduwata un dala tibbe.. den sahenna ganun wedi karala
ආතල් එකට එක එක බඩු හදනවා බං, මේ බඩු ටික නං ගත්තෙ ගෙදර පෑන්ට්‍රි එක ගහන්න කියලා.
Menna meke 220v ekak lankawe hoya ganna nadda ban. Makita naththan wena mokak hari quality brand ekak
https://www.amazon.com/Makita-MAC5200-Big-Bore-Compressor/dp/B0001Q2VPU
aduma me wage ekak wath
https://www.amazon.com/Makita-MAC700-Big-Bore-Compressor/dp/B0001Q2VK0
ගෙදර පාවිච්යට අවුලක්ම නැහැඇත්තටම ඔය MAKITA , BOSCH වගේ ටුල්ස් ගොඩක් මිල වැඩිනේ, ලංකාවේ තියනවනේ තව HUGO, MEN, INGCO වගේ බ්‍රැන්ඩ්ස් තියෙනවනේ ගොඩක් මිල අඩුවට,
ඇත්තට ඒවා පාවිච්චියට හොද මදිද??![]()
Anna aeka thmai case aeka.Owa wadak naha ban, laaba Chinese badu. lankawe unta ona labetane ekai apita honda baduwak hoyannawath naththe lankawe.
Oya makita eka lankawata enakota 80k-1lak wei, lankawe oya wadema karana laaba eka Rs 15,000 ta ganna puluwan.
makita Singapore site eke compressor naha wageලංකාවෙ mkita agent ඉන්නෙ browns නේ උන්ට කියලා makita singapore වෙබ් සයිට් එකේ තියන ඕන එකක් ගෙන්න ගන්න පුලුවන් කියලා කිවුවා මං ඇහුවම
පොඩ්ඩක් ඇහුවොත් වැඩේ කරනගන් පුලුවන් වෙයි
නැත්තං ඕක US වලින් දාල මෙහෙන් 220-110 ට්‍රාන්ස්ෆෝමරයක් අරන් යූස් කරන්න වෙනවා
එහෙමත් නැත්තං ඕක US වලින් අරන් මෝටරේ හරි මෝටරේ කොයිල් එකයි ආමේචරෙයි UK වලින් වෙනම ගෙන්න ගන්න වෙනවා
US වල දන්න කවුරු හරි ඉන්නවා නං මෝටරේ ගලවලා ebay දාල ආපහු එහෙදි විකුනලා ගානෙන් ටිකක් කවර් කරගන්න පුලුවන්
makita compressor naha wage. thiyana ewath echchara portable naha ewagema danna brands nemei.Anna aeka thmai case aeka.
matath teruna quality case aekuk lokuwatama tiyanawa kiyala.
mama meken try kara https://sydneytools.com.au/
mun harha lankawata genna ganna https://www.transcoshopping.lk/
aeth podduk bayai. issela podi badu tikuk danna baluwe.
podi badu demhama padui.
den hemotama mokuk hari unhama kiyanne COVID nisa case kiyala. aeka nisa den ma danna bayai.
මකීටා කියන බ්‍රැන්ඩ් එක හොඳයි .ඇත්තටම ඔය MAKITA , BOSCH වගේ ටුල්ස් ගොඩක් මිල වැඩිනේ, ලංකාවේ තියනවනේ තව HUGO, MEN, INGCO වගේ බ්‍රැන්ඩ්ස් තියෙනවනේ ගොඩක් මිල අඩුවට,
ඇත්තට ඒවා පාවිච්චියට හොද මදිද??![]()
makita Singapore site eke compressor naha wage
transformer ussan gihin eka gahala diga wire adan ochchra karanna amarui ban, oka roda thiyana portable ekak. ekai 220v hoyanne.
UK walath oya model ekak naha.
https://www.makitauk.com/products/air-compressors
habai brazil wage anik rata wala thiyenawa
https://www.copafer.com.br/compressor-de-ar-3-0hp-220v-mac5200-220v-makita-p1073393
makita compressor naha wage. thiyana ewath echchara portable naha ewagema danna brands nemei.
Lankawe original Makita Nadda? Panchikawatta side eketh nadda?
Original makita baduwalata power convert ekak one neh?
Ape gedarata awa bass kenek gawa original makita saw ekak thibba. Maru bande banz.. dakkama penawa premium gatiya...u eka kurunagalin aran tibbe ratin badu genawana kekengen..
Menna meke 220v ekak lankawe hoya ganna nadda ban. Makita naththan wena mokak hari quality brand ekak
https://www.amazon.com/Makita-MAC5200-Big-Bore-Compressor/dp/B0001Q2VPU
aduma me wage ekak wath
https://www.amazon.com/Makita-MAC700-Big-Bore-Compressor/dp/B0001Q2VK0
me site aeka sure aekuk da..?
උඹට මම කියපු දේ ගැන පොඩ්ඩක් හිතලා බලපන්කෝගෙදර පාවිච්යට අවුලක්ම නැහැ
ඔය සමහර චයිනීස් ටික කාලයයි පස්සෙ පාට්ස් හොයන්න නැහැ ඒකයි අවුල
dongcheng, men වගේ ඒව කාලයක් තිස්සෙ එනවානේ ඒව නං අවුලක් නැහැ
මේ වගේ ගැජට් පිස්සො ලී බඩු හදන්න නෙවෙයි ඕවා ගන්නේ, ඕව අරන් ඉතින් කරන්න වෙන වැඩක් නැති නිසා ඔය මේසයක් පුටුව හදනවා තටමලා යන්තම්...