අලුතෙන් ටූල්ස් ටිකක් ඕඩර් කරා.

-333-

Well-known member
  • Aug 3, 2014
    10,405
    13,326
    113
    33
    ෆින්ලන්ඩ්
    Menna meke 220v ekak lankawe hoya ganna nadda ban. Makita naththan wena mokak hari quality brand ekak

    https://www.amazon.com/Makita-MAC5200-Big-Bore-Compressor/dp/B0001Q2VPU

    Ado GT uba ganuwoth podduk details aekka tread aekuk danna.
    Math hoyanawa hoda Air Compressor aekuk. HIQ-Tools gawa num badu tiyanawa.

    ganna bayai bun.

    https://www.hiqtools.com/products/NQ==/all/AIR-COMPRESSOR?page=1

    nikun gananuth wedi wage. COVID case aenna kaling oita wada sahenna aduwata un dala tibbe.. den sahenna ganun wedi karala
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    මේක USA වල ඉඳන් මෙහෙට ශිප් කරගත්තා, මේකට මම කරපු විදිය සාමාන්‍ය එකෙක්ට කරගන්න අමාරුයි බන්, එහෙ කන්ටැක්ට් එකක් නැතුව. ඒකයි විස්තරයක් දැම්මෙ නැත්තෙ
    මම නෝමල් forwarding company එකකින් එවාගන්න විදිය ත්‍රෙඩ් එකක් දාන්නං ඉස්සරහට, මේ දවස් වල ඒ වැඩේ ගනන් ටිකක් වැඩියි බන් ඒකයි සීන් එක
    ගොඩක් ටූල්ස් විකුනන සයිට් වලින් ලංකාවෙ කාඩ් ඇක්සෙප්ට් කරන්නෙ නැහැ, ලංකාවෙ පේපැල් වලින් පේමන්ට් ෆේල් වෙනවා හෙන කතන්දර ගොඩකුත් තිබුනා. ටූල්ස් එහෙම ඇමසන් එකෙන් ගන්න එක පාඩුයි, වෙන තැන් වල ගොඩක් අඩුවට තියනවා, අනික ඒ සයිට් po box වලට ශිප් කරන්නෙ නැහැ එතකොට(myus වගේ) සාමාන්‍ය පැකේජ් ෆෝවඩ් කරන එකෙක්ට යවන්න විදියක් නැහැ
    අන්න එක තමා මන් කිව්වෙ උබ ඔනිම කරන දෙ දාලා නැහැ කියලා පොස්ට් එකෙ
    ඒ මොකක්ද දන්නවාද ?

    "සිංහළු තොපිට කොයින්ද මෙව්වා "
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,572
    4,071
    113
    Unkown
    x.com
    ඇත්තටම ඔය MAKITA , BOSCH වගේ ටුල්ස් ගොඩක් මිල වැඩිනේ, ලංකාවේ තියනවනේ තව HUGO, MEN, INGCO වගේ බ්‍රැන්ඩ්ස් තියෙනවනේ ගොඩක් මිල අඩුවට,

    ඇත්තට ඒවා පාවිච්චියට හොද මදිද?? :confused:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Ado GT uba ganuwoth podduk details aekka tread aekuk danna.
    Math hoyanawa hoda Air Compressor aekuk. HIQ-Tools gawa num badu tiyanawa.

    ganna bayai bun.

    https://www.hiqtools.com/products/NQ==/all/AIR-COMPRESSOR?page=1

    nikun gananuth wedi wage. COVID case aenna kaling oita wada sahenna aduwata un dala tibbe.. den sahenna ganun wedi karala
    Owa wadak naha ban, laaba Chinese badu. lankawe unta ona labetane ekai apita honda baduwak hoyannawath naththe lankawe.
    Oya makita eka lankawata enakota 80k-1lak wei, lankawe oya wadema karana laaba eka Rs 15,000 ta ganna puluwan.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ආතල් එකට එක එක බඩු හදනවා බං, මේ බඩු ටික නං ගත්තෙ ගෙදර පෑන්ට්‍රි එක ගහන්න කියලා.

    මචන් මමත් මාර ආසයි බං ඔය වගේ වැඩ කරන්න , මමත් eco bord වලින් බඩු ටිකක් හදන්න හිතාගෙන ඉන්නේ

    පෑන්ට්‍රි එක හදන හැටි දාලා ත්‍රෙඩ් එකක් හරි youtube video එකක් හරි කරපංකෝ මචෝ

    ලංකාවේ ගොඩක් කොල්ලෝ ඉන්නවා තමන්ගේ වැඩටික ඔය විදියට තමන්ම කරගන්න කැමති නමුත් හරියට කරගන්න විදිය දන්නේ නැති , පුළුවන් නම් මචන් ඔය විතර දාලා youtube චැනල් එකක් කරන්නකෝ මචං
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    Menna meke 220v ekak lankawe hoya ganna nadda ban. Makita naththan wena mokak hari quality brand ekak

    https://www.amazon.com/Makita-MAC5200-Big-Bore-Compressor/dp/B0001Q2VPU

    aduma me wage ekak wath
    https://www.amazon.com/Makita-MAC700-Big-Bore-Compressor/dp/B0001Q2VK0

    ලංකාවෙ mkita agent ඉන්නෙ browns නේ උන්ට කියලා makita singapore වෙබ් සයිට් එකේ තියන ඕන එකක් ගෙන්න ගන්න පුලුවන් කියලා කිවුවා මං ඇහුවම
    පොඩ්ඩක් ඇහුවොත් වැඩේ කරනගන් පුලුවන් වෙයි
    නැත්තං ඕක US වලින් දාල මෙහෙන් 220-110 ට්‍රාන්ස්ෆෝමරයක් අරන් යූස් කරන්න වෙනවා
    එහෙමත් නැත්තං ඕක US වලින් අරන් මෝටරේ හරි මෝටරේ කොයිල් එකයි ආමේචරෙයි UK වලින් වෙනම ගෙන්න ගන්න වෙනවා
    US වල දන්න කවුරු හරි ඉන්නවා නං මෝටරේ ගලවලා ebay දාල ආපහු එහෙදි විකුනලා ගානෙන් ටිකක් කවර් කරගන්න පුලුවන්

    ඇත්තටම ඔය MAKITA , BOSCH වගේ ටුල්ස් ගොඩක් මිල වැඩිනේ, ලංකාවේ තියනවනේ තව HUGO, MEN, INGCO වගේ බ්‍රැන්ඩ්ස් තියෙනවනේ ගොඩක් මිල අඩුවට,

    ඇත්තට ඒවා පාවිච්චියට හොද මදිද?? :confused:
    ගෙදර පාවිච්යට අවුලක්ම නැහැ
    ඔය සමහර චයිනීස් ටික කාලයයි පස්සෙ පාට්ස් හොයන්න නැහැ ඒකයි අවුල
    dongcheng, men වගේ ඒව කාලයක් තිස්සෙ එනවානේ ඒව නං අවුලක් නැහැ
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,405
    13,326
    113
    33
    ෆින්ලන්ඩ්
    Owa wadak naha ban, laaba Chinese badu. lankawe unta ona labetane ekai apita honda baduwak hoyannawath naththe lankawe.
    Oya makita eka lankawata enakota 80k-1lak wei, lankawe oya wadema karana laaba eka Rs 15,000 ta ganna puluwan.
    Anna aeka thmai case aeka.
    matath teruna quality case aekuk lokuwatama tiyanawa kiyala.

    mama meken try kara https://sydneytools.com.au/
    mun harha lankawata genna ganna https://www.transcoshopping.lk/
    aeth podduk bayai. issela podi badu tikuk danna baluwe.
    podi badu demhama padui.

    den hemotama mokuk hari unhama kiyanne COVID nisa case kiyala. aeka nisa den ma danna bayai.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    ලංකාවෙ mkita agent ඉන්නෙ browns නේ උන්ට කියලා makita singapore වෙබ් සයිට් එකේ තියන ඕන එකක් ගෙන්න ගන්න පුලුවන් කියලා කිවුවා මං ඇහුවම
    පොඩ්ඩක් ඇහුවොත් වැඩේ කරනගන් පුලුවන් වෙයි
    නැත්තං ඕක US වලින් දාල මෙහෙන් 220-110 ට්‍රාන්ස්ෆෝමරයක් අරන් යූස් කරන්න වෙනවා
    එහෙමත් නැත්තං ඕක US වලින් අරන් මෝටරේ හරි මෝටරේ කොයිල් එකයි ආමේචරෙයි UK වලින් වෙනම ගෙන්න ගන්න වෙනවා
    US වල දන්න කවුරු හරි ඉන්නවා නං මෝටරේ ගලවලා ebay දාල ආපහු එහෙදි විකුනලා ගානෙන් ටිකක් කවර් කරගන්න පුලුවන්
    makita Singapore site eke compressor naha wage
    transformer ussan gihin eka gahala diga wire adan ochchra karanna amarui ban, oka roda thiyana portable ekak. ekai 220v hoyanne.
    UK walath oya model ekak naha.
    https://www.makitauk.com/products/air-compressors

    habai brazil wage anik rata wala thiyenawa
    https://www.copafer.com.br/compressor-de-ar-3-0hp-220v-mac5200-220v-makita-p1073393

    Anna aeka thmai case aeka.
    matath teruna quality case aekuk lokuwatama tiyanawa kiyala.

    mama meken try kara https://sydneytools.com.au/
    mun harha lankawata genna ganna https://www.transcoshopping.lk/
    aeth podduk bayai. issela podi badu tikuk danna baluwe.
    podi badu demhama padui.

    den hemotama mokuk hari unhama kiyanne COVID nisa case kiyala. aeka nisa den ma danna bayai.
    makita compressor naha wage. thiyana ewath echchara portable naha ewagema danna brands nemei.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    ඇත්තටම ඔය MAKITA , BOSCH වගේ ටුල්ස් ගොඩක් මිල වැඩිනේ, ලංකාවේ තියනවනේ තව HUGO, MEN, INGCO වගේ බ්‍රැන්ඩ්ස් තියෙනවනේ ගොඩක් මිල අඩුවට,

    ඇත්තට ඒවා පාවිච්චියට හොද මදිද?? :confused:
    මකීටා කියන බ්‍රැන්ඩ් එක හොඳයි .
    අපෙ ගෙදරත් තියෙනවා තාත්තා රටින් ගෙනාපු ටූල්ස් එහෙම
    විෂෙශයෙන් ග්‍රීල් ,ග්‍රයින්ඩින් මැශින්
    තාම වැඩ
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    Lankawe original Makita Nadda? Panchikawatta side eketh nadda?

    Original makita baduwalata power convert ekak one neh?

    Ape gedarata awa bass kenek gawa original makita saw ekak thibba. Maru bande banz.. dakkama penawa premium gatiya...u eka kurunagalin aran tibbe ratin badu genawana kekengen..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    makita Singapore site eke compressor naha wage
    transformer ussan gihin eka gahala diga wire adan ochchra karanna amarui ban, oka roda thiyana portable ekak. ekai 220v hoyanne.
    UK walath oya model ekak naha.
    https://www.makitauk.com/products/air-compressors

    habai brazil wage anik rata wala thiyenawa
    https://www.copafer.com.br/compressor-de-ar-3-0hp-220v-mac5200-220v-makita-p1073393

    makita compressor naha wage. thiyana ewath echchara portable naha ewagema danna brands nemei.

    හුලං ටිකක් ගහගන්න විතරක් නං https://www.amazon.com/dp/B085DV34VC/ref=cm_sw_em_r_mt_dp_dyFrFbR1RGQJB
    මේ වගේ එකක් ගන්න පුලුවන්
    මේක කෝඩ්ලස් නිසා බැටරියක් වෙනම අරන් ebay එකෙන් චාජරයක් ගන්න පුලුවන්
    original බැටරි නැතුව competible එකකුය චාජරේකුයි ගන්නවා නං තව ටිකක් අඩුවට වැඩේ කරන්න පුලුවන්
    තව ටූල් දෙක තුනක් ගත්තම ඔරිජිනල් බැටරියක් ගන්න පුලුවන්

    Lankawe original Makita Nadda? Panchikawatta side eketh nadda?

    Original makita baduwalata power convert ekak one neh?

    Ape gedarata awa bass kenek gawa original makita saw ekak thibba. Maru bande banz.. dakkama penawa premium gatiya...u eka kurunagalin aran tibbe ratin badu genawana kekengen..

    තියනවා
    ඒජන්ට් browns
    පංචිකාවත්තෙ ඔරිජිනල් තියනවා, browns වොරන්ටි එක්කම විකුනනවා
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ගෙදර පාවිච්යට අවුලක්ම නැහැ
    ඔය සමහර චයිනීස් ටික කාලයයි පස්සෙ පාට්ස් හොයන්න නැහැ ඒකයි අවුල
    dongcheng, men වගේ ඒව කාලයක් තිස්සෙ එනවානේ ඒව නං අවුලක් නැහැ
    උඹට මම කියපු දේ ගැන පොඩ්ඩක් හිතලා බලපන්කෝ
     
    • Like
    Reactions: NEMISIS and THE-X

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මේ වගේ ගැජට් පිස්සො ලී බඩු හදන්න නෙවෙයි ඕවා ගන්නේ, ඕව අරන් ඉතින් කරන්න වෙන වැඩක් නැති නිසා ඔය මේසයක් පුටුව හදනවා තටමලා යන්තම්...

    ඔව් ඉතින් ගැජට් වලට ආස උනුත් ඉන්නවා. ඒවෙන් ඇත්තටම වැඩක් කරන උනුත් ඉන්නවා.
    මමනම් බලන් ඉන්නේ ingco jigsaw එකක් ගන්න මගේ වැඩටික කරගන්න