අලුතෙන් නම්බර් ප්ලේට් එකක් ගන්නෙ කොහොමද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    මොනවද බන් ඕන ඩොකියුමන්ට්? බයික්කෙ පිටිපස්සෙ එක විතරක් ගන්නව නම් කීයක් යනවද? පොලිස් රිපෝට් ඕනද? කච්චේරියෙන් ගතැහැකිනේ? පරන එක උන්ට දෙන්න ඕනද?
     
    • Sad
    Reactions: pathaleiretta

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    පරණ නම්බර් ප්ලේට් එකයි. ස්ටිකර් එකයි ඕනෙ. ඒව නැත්තං පොලිසියෙ එන්ට්‍රි දාල පැමිණිල්ලෙ කොපියක් ගන්න.
    එකක් විතරක් දෙනවද දන්නෙ නෑ...
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,360
    113
    තෝ ආයෙත් හලාගත්තද?
    ලග තියෙනම් ස්ටිcකෙර් එක අරන් නාරාහෙන්පිට යන්න. එතන ෆෝම් එක ෆිල් කරලා සල්ලි බැන්දම උබගේ ද්‍රි. ලේ. එකට බඩු එනවා. ටික දවසක් යනවා. එතනින් ගන්න පුලුවන්. නැතිවෙලානම් පොලිසියේ පැමිණිල්ලක් දාල කොපියක් අරන් යන්න. පරන එක ලග තියාගන්න ඕන නම් කරන්න ඕන වැඩේ තෙරෙනවනේ? :baffled: :baffled: :baffled: නාරාහෙන්පිට ආමි හොස්පිටල් එක ඉස්සරහ පොට් එක.