තෝ ආයෙත් හලාගත්තද?
ලග තියෙනම් ස්ටිcකෙර් එක අරන් නාරාහෙන්පිට යන්න. එතන ෆෝම් එක ෆිල් කරලා සල්ලි බැන්දම උබගේ ද්රි. ලේ. එකට බඩු එනවා. ටික දවසක් යනවා. එතනින් ගන්න පුලුවන්. නැතිවෙලානම් පොලිසියේ පැමිණිල්ලක් දාල කොපියක් අරන් යන්න. පරන එක ලග තියාගන්න ඕන නම් කරන්න ඕන වැඩේ තෙරෙනවනේ?

නාරාහෙන්පිට ආමි හොස්පිටල් එක ඉස්සරහ පොට් එක.