දැන් ඒකට කලින් මේක හදාගන්න එපැයි. ඒකයි ඒක බැලුවෙ නැත්තෙ
තොගේ අර ගුගල් ඉන්පුට් එකට මම කොමෙන්ට් එකක් ගැහුවා බලපන් ගිහින් ... අපිත් කාලේ කාගෙන තොගේ එව්වට කොමෙන්ට් කරන්නේ...![]()
රිප්ලයි එකක් ගහන්න පුරුදු වෙයන්...
![]()
ඒකත් ඩව්න්ලෝඩ් කරගන්න මේක ඕන් වෙන්න එපැයි.Gahapan linux mint or ubuntu wade iwaeai
හව් හව්?unplug all and reset cmos
මාස තුනේ වොරන්ටියට අවුරුදු තුනක්ම පාවිච්චි කලේOya ladarama gaththe kohenda. Gaththa dawase indala ledane
Galawapan okkoma wire, motherboard eke battery eka galawala 5 min withara thiyala dala plug karala balapan, bios eka set to default dalath balapan.හව් හව්?
බයොස් රීසෙට් කලා අර පින් එක පන්නලා. දැන් දැන් කලින් වගේවත් නෑ. මම උස්සන් ආවා ටවුන් එකටPSU eketh newei nam ithin RAM eke awulakda kiyala balanna. Wena ram ekak gahala. eth neththan ithin motherboard thamai.
මං මුලින් කිව්ව එක හරි වගේ.එහා ගෙදර නංගි කොඩිවිනයක් කරලා. PHBhagya ගුරුන්නාන්සෙට කියලා කොඩිවිණේ කපාගෙන සෙත් ශාන්තියක් කරගන්න. කිරි මෙම්බර් කෙනෙක් හින්දා ඩිස්කවුන්ට් එකකට වැඩේ කරලා දේවි.
![]()
මම එහෙම මුදල් බලාගෙන වැඩ කරන්නෙ නෑ මහත්තය....@PHBhagya ගුරාම වැඩේ කරාද දන්නෙ නෑ මුගෙන් පස්සෙ කොඩිවිනේ කපල ගාණ ගන්න බලාන
එක්කෝ මොකක් හරි වයිරස් එකක් රන් වෙනවා.. ෆුල් ෆෝමැට් ගහන්න වෙන්නෙමොනවද අනිත් ටික? හාර්ඩ්වෙයාර් පාර්ට්ස් ද?
රීබූට් නෙමෙයි. බූට් වෙන තැන ලස්සනට වැඩ. හරියටම ලොක් ස්ක්‍රීන් එකේ ඉඳන් තමා ලෙඩේ වෙන්නෙ. ස්ටක් වෙනව, කර්සර් එක ටික වෙලාවක් වැඩ කරනව, පස්සෙ ස්ක්‍රීන් ඕෆ් වෙනව, හැබැයි usb ගැහුවම ඩිටෙක්ට් කරගන්න සවුන්ඩ් එනව. ඒ සේරම වැඩ. බැක්ග්‍රවුන්ඩ් එකේ සේරම වැඩ ඩිස්ප්ලේ එක තමා ලෙඩ දෙන්නෙ.
එතකොට ඇයි බන් දවස් දෙකක් යහතින් වැඩ කලේ?
හෙසාන්ගේ දානේ කවදද දෙන්න ඕනි අපි කිඹුලා ඇඳගෙන ගිය දවසේද නැත්තං කාල ඉවර කරපු දවසටදමම එහෙම මුදල් බලාගෙන වැඩ කරන්නෙ නෑ මහත්තය....
ඕන්න ගුරු මුශ්ඨි නැතුවම ක්‍රමේ පබ්ලික් දැම්ම... මේක කොරල හරි ගියාට පස්සෙ හිතේ සතුටින් දෙන දෙයක් බාරගන්නව....
"ඕම්...ජනේල කාල විලප්පු ප්‍රාණ හස්ත වාජීකර්ණ භීල් ගේටාස, මයික්‍ර සෝපට කල්‍යාණ නදීයත විශාල ශබ්දාත පුඃ..."
පාන්දර දෙකේ කනිසමට කැළණි නදියේ මහ වක්කලමෙ කිඹුල් වල ලඟින් නැවුම් කලයකට පැන් එකක් ගන්න. ඒ කළය සුදු පිරුවටයකින් ආවරණය කරල ඉහත මන්තරයෙන් 1008 වරක් කිඹුල් වළ ඉවුරෙ ඉඳගෙන පැන් කළයට සුරත තබාගෙන මතුරල ඒ මැතිරූ දියෙන් කොම්පියුටරේ දෝවනය කරන්න...
ඔය රෝගය නිට්ටාවටම සුවයි....
දීලා දැම්මා. වෙලාව ඕනලු. හෙට කියන්නම් කිව්වා බලල.එක්කෝ මොකක් හරි වයිරස් එකක් රන් වෙනවා.. ෆුල් ෆෝමැට් ගහන්න වෙන්නෙ
මොකක් හරි වෙලා, කරන්ට් එක වැදිල හෝ කිඹුලෙක් ඩැහැගෙන යනව වගේ ඉතාම ස්වභාවික හේතුවක් උඩ කෙනෙකුගෙ පණ කෙන්ද ගියොත්,හෙසාන්ගේ දානේ කවදද දෙන්න ඕනි අපි කිඹුලා ඇඳගෙන ගිය දවසේද නැත්තං කාල ඉවර කරපු දවසටද