අලුතෙන් වින්ඩෝස් දාලා දවස් දෙකයි, පරන ලෙඩේ ආයෙම.. 😥

lilman

Well-known member
  • May 10, 2009
    41,193
    54,966
    113
    Colombo
    අලුතෙන් කම්පුටර් එකක් අරන් ඔන් කරල බලපන්... අනිවා ලෙඩේ හොඳ වෙනව.ඉරෝ අයිය මීක් කියනවට වඩා මට ඒක සුවර් :yes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    View attachment 191938

    පොන්ස් මේ සීන් එක වෙලා ද බලපන්
    ------ Post added on Dec 15, 2022 at 12:40 PM
    මේ හුත්තට කතා කලා. ඌ හරහටනෙ කතා කරන්නෙ. නෙදකින්. සිංහලුන්ගෙ හැටියක්ද මන්දා. ඉතින් යයිද කියහන්කො ඕකුන් ගාවට බෝඩ් හදන්න.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,880
    113
    ප*යාගල
    sorry.com
    මේ හුත්තට කතා කලා. ඌ හරහටනෙ කතා කරන්නෙ. නෙදකින්. සිංහලුන්ගෙ හැටියක්ද මන්දා. ඉතින් යයිද කියහන්කො ඕකුන් ගාවට බෝඩ් හදන්න.
    Sinhalunge hatiyak.
    වැඩ දෙක තුන එද්දි Confidence හැදිලා Ego එක වැඩි වෙනවා.
    දන්නෙම නෑ කොයි වෙලෙ හරි ආයෙ වැටෙනවා
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    මේ හුත්තට කතා කලා. ඌ හරහටනෙ කතා කරන්නෙ. නෙදකින්. සිංහලුන්ගෙ හැටියක්ද මන්දා. ඉතින් යයිද කියහන්කො ඕකුන් ගාවට බෝඩ් හදන්න.
    monada u kiwwe
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    Sinhalunge hatiyak.
    වැඩ දෙක තුන එද්දි Confidence හැදිලා Ego එක වැඩි වෙනවා.
    දන්නෙම නෑ කොයි වෙලෙ හරි ආයෙ වැටෙනවා
    monada u kiwwe
    ඔය පෝස්ට් එකේ තියෙන විදිහට උගේ කඩේ නමයි ඌ ඉන්නෙ කොහෙද කියලයි නෙමෙයිද කියහන්කො තියෙන්නෙ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    win 10 ගහපන්. 11 පිස්සු කෙළිනවා. අනික windows දාපු ගමන් automatic updates disable කරපන්.
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,382
    1,492
    113
    ළිඳේ ♥♥♥♥
    https://www.bleepingcomputer.com/download/bluescreenview/

    meken balanna ay error eka enne kiyala

    drivers ,hardware awul walata thama enne godak welawata

    win 10 ගහපන්. 11 පිස්සු කෙළිනවා. අනික windows දාපු ගමන් automatic updates disable කරපන්.
    mokadda awa awla,update kalothnam leda denawa,fresh ekak dala balanna
    ------ Post added on Jan 9, 2023 at 5:22 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    https://www.bleepingcomputer.com/download/bluescreenview/

    meken balanna ay error eka enne kiyala

    drivers ,hardware awul walata thama enne godak welawata


    mokadda awa awla,update kalothnam leda denawa,fresh ekak dala balanna
    ------ Post added on Jan 9, 2023 at 5:22 PM
    අවුල කියන්නේ slow වෙනවා RAM එක 16GB තිබිලත් ප්‍රොසා i7 තිබිලත් අවුල් ගියා 11 දැම්මම. 🤔