අලුතෙන් google account හදන්න බැරිද ලංකාවට දැන්

pdkuma

Well-known member
  • May 22, 2016
    634
    761
    93
    මිනිස්සුන්ට ගානක් නෑනෙ පාස්වර්ඩ් අමතක වෙන වෙන පාරට අලුත් ෆේස්බුක් හෆ්හනව, ඊමේල් හදනව හිතෙන හිතෙන විදිහට සිම් මාරු කරනව එතකොටඔහොම වෙන්ව.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    කලින් පාවිච්චි කරපු numbers ම ආයි ආයි දෙනවනෙ. එතකොට කලිනුත් ඕවයෙන් එකවුන්ට් ගොඩක් හදල ඇති. ඒකයි අවුල.
    නෑ. මං ගෙදර අවු 10ක් විතර පාවිච්චි කරපු ඒත් මීට කලින් කිසිම google account එකක් හදලා නැති numbers වලින් බැලුවා හරිගියෙ නෑ. Google විතරක් නෙවෙයි Aliexpress වගේ ඒවාටත් බෑ
    එහෙම වෙන්නෙ කොහොමද බං :lol:
    මුං ගහකින් කොළයක් වැටණුම අහස කඩං වැටුණ කියනව නෙ..
    නාන්න යනවා කියලා thread දාන ඔයාමද මේ කියන්නෙ 😅

    මේ අවුල තව දවස් දෙක තුනකින් හරි ගියේ නැත්නම් තේරෙයි අහස කඩං වැටෙන එකේ තරම. Google account එක එක lock වුණා කියලා එහෙම thread දාලා අහුවෙන්න එපා, හොයාගෙන ඇවිත් කොටනවා මන්නෙන් :angry:
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    නෑ. මං ගෙදර අවු 10ක් විතර පාවිච්චි කරපු ඒත් මීට කලින් කිසිම google account එකක් හදලා නැති numbers වලින් බැලුවා හරිගියෙ නෑ. Google විතරක් නෙවෙයි Aliexpress වගේ ඒවාටත් බෑ

    නාන්න යනවා කියලා thread දාන ඔයාමද මේ කියන්නෙ 😅

    මේ අවුල තව දවස් දෙක තුනකින් හරි ගියේ නැත්නම් තේරෙයි අහස කඩං වැටෙන එකේ තරම. Google account එක එක lock වුණා කියලා එහෙම thread දාලා අහුවෙන්න එපා, හොයාගෙන ඇවිත් කොටනවා මන්නෙන් :angry:
    backup codes 10 or more liyala thiya ganna,
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Machan Hutch new sim replace walata App eken 2day unlimited Internet denawada??
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,407
    100,341
    113
    ඔව්වට කුලේ බලනවා උනුත් 076 නම්බර් එකක් දුන්නා බෑ කීවා 077 දුන්න වැඩ කරා
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,819
    11,249
    113
    Amazon seller sandbox da mkkda lbbk chek krnna dev portal eke acc ekk haduwa. Dialog number ekta otp enne na. Payoneer dialog sms ennwt na
     
    • Sad
    Reactions: xVOLDYx