නෑ. මං ගෙදර අවු 10ක් විතර පාවිච්චි කරපු ඒත් මීට කලින් කිසිම google account එකක් හදලා නැති numbers වලින් බැලුවා හරිගියෙ නෑ. Google විතරක් නෙවෙයි Aliexpress වගේ ඒවාටත් බෑ
නාන්න යනවා කියලා thread දාන ඔයාමද මේ කියන්නෙ
මේ අවුල තව දවස් දෙක තුනකින් හරි ගියේ නැත්නම් තේරෙයි අහස කඩං වැටෙන එකේ තරම. Google account එක එක lock වුණා කියලා එහෙම thread දාලා අහුවෙන්න එපා, හොයාගෙන ඇවිත් කොටනවා මන්නෙන්