අලුත ඉපදුනු දරුවන්ගේ දෙමාපියන් වෙත දැනුම්දිමයි.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    කොරොනා වලට දිපු එන්නතේ එන side effect දැක්කම තව එන්නත් ගහන්නත් ගහන එක ගැනත් හිතන්න වෙලා
    මේවා වසර ගානක් අපේ ප්ලැන් එකේ තියන ගහන ඒවා. අපිට එක්තරා අවස්ථාවක සරම්ප රහිත රටක් බිහිකලෙත් මේ ප්ලැන් එකේමයි.
    ⁣ඔය ගොඩවෙද්දු ටිකකුයි එක්තරා අගමික පිරිසකුයි ගෙනගිය ප්‍රචාරණ නිසා එන්තත් බියක් ඇතිකලා. යම් සුලු පිරිසක් එන්නත් ගහන එක නතරකලා ඔයවගේ ප්‍රචාර නිසා..

    හැබැයි ඔය ප්‍රචාර කරපු අයම අවසානේ අතිබහුතරය අනිත් අයව අන්දලා රහසෙම ඇවිත් සුපිරියට බෙහෙත් විදගන්නවා. හැමදේම අනිත් පැත්තට බලලා සදා කුමන්ත්‍රණ දකින අය නම් හැමදාම වෙලෙනවා.

    කොරොනා ගැනනම් හැමදාම ගහන බෙරේනේ පුතා. ඔක ගැන කියලත් වැඩක් නැ. මුලු රටම විදලා ඉන්නේ.

    ඔයා දන්නවනම් ඔච්චරම තක්කේට, සාක්සි එක්ක දාන්නකෝ බලන්න පැමිණිල්ලක්. නඩුවක්. මොකද තාමත් කොවිඩ් ගැන ප්‍රතිපත්ති තිරණ ගත්තු අය රටේ ඉන්නවානේ. නමින් නම්කරලා ඔයාට නඩුවක් දාලා වන්දියක් ගත්තැකි.

    අනික පොඩි එවුන්ට.. අමාරුවක් වේදනාවක් කියා ගන්නවත් තේරෙන වයසක් ද..

    සරම්ප හැදුනාම ⁣විදින කරදර දන්න කෙනෙක් නම් ඔයවගේ කතාවක් ජිවිතේට කියන්නේ නැ.

    අනික ළමයා කියන්න ඕනා නැ අපිට ලක්ෂන හා අනෙකුත් දේ බැලුවම තේරෙනවා අවුල. ලමා රෝග කියලාම විෂයක් තියෙන්නේ ඒකනේ.

    තමන් නොදන්න දේවල් ගැන ⁣ඔපිනියන් නොදි ඉන්නවානම් කොච්චර දෙයක්ද.
     
    • Like
    Reactions: Asmodeus and shenat

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,950
    26,527
    113
    අපිටත් සරම්ප පැපොල් හැදිල තියෙනව
    මොකුත් වුණේ නෑ
    මෙදා සැරේ මොකක්ද වෙලා තියෙන්නෙ :unsure:
    මොළයට හානිවීම
    Steve Harvey Wow GIF by NBC
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    The MMR vaccine, which provides the best protection against measles, mumps, and rubella, has been linked to serious health risks in children, including autism and inflammatory bowel disease.0 However, the benefits of the vaccine far outweigh the risks of these recognized side effects.3 Studies have shown a small increased risk of febrile seizures occurring among children younger than 7 years old approximately 8-14 days after vaccination at a rate of one for every 3,000-4,000 children vaccinated with MMR vaccine.4 The potential risk of adverse effects caused by a vaccination should always be compared to the risk of the disease itself and its secondary diseases and complications.1 Most children who get their MMR shots will not get these diseases, and many more children would get them if we stopped vaccinating.2

    Chatgpt
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි ඔය හරියටම දවස් කීපයක රේන්ජ් එකක්??
    අප්‍රේල් 6 ඉපදුණ ළමයෙකුට, මාර්තු, පෙබරවාරි ඉපදුණ ළමයින්ට අවුලක් නැද්ද? 🤔
     
    • Like
    Reactions: Asmodeus

    Similar threads