අලුත ඉපදුනු දරුවන්ගේ දෙමාපියන් වෙත දැනුම්දිමයි.

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    743
    2,104
    93
    33
    The MMR vaccine, which provides the best protection against measles, mumps, and rubella, has been linked to serious health risks in children, including autism and inflammatory bowel disease.0 However, the benefits of the vaccine far outweigh the risks of these recognized side effects.3 Studies have shown a small increased risk of febrile seizures occurring among children younger than 7 years old approximately 8-14 days after vaccination at a rate of one for every 3,000-4,000 children vaccinated with MMR vaccine.4 The potential risk of adverse effects caused by a vaccination should always be compared to the risk of the disease itself and its secondary diseases and complications.1 Most children who get their MMR shots will not get these diseases, and many more children would get them if we stopped vaccinating.2

    Chatgpt
    ඔය 1998 කරපු research එකෙන් පස්සේ තමා එන්නත් එළින් autism එනවා කියල anti vaxxer ලා හැදෙන්න ගත්තේ. Anti වැක්සර්ල පෙන්නන එකම research එක ඔක. පස්සේ ඒ research එක බොරු date දාලා හදලා කියල ඔප්පු වුණා. ඒක කරපු දොස්තරගේ medical practice license එක ඉවත් කළා. ChatGPT දොස්තරලා ඔහොම බෑ update වෙන්න ඕනේ.

    https://www.theguardian.com/society/2019/mar/04/no-link-between-autism-and-mmr-affirms-major-study

    https://www.unicef.org/montenegro/en/stories/mmr-vaccine-does-not-cause-autism
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    up

    monada mcn note una side effect corona eken?
    ------ Post added on Dec 28, 2023 at 7:56 PM

    මේවා වසර ගානක් අපේ ප්ලැන් එකේ තියන ගහන ඒවා. අපිට එක්තරා අවස්ථාවක සරම්ප රහිත රටක් බිහිකලෙත් මේ ප්ලැන් එකේමයි.
    ⁣ඔය ගොඩවෙද්දු ටිකකුයි එක්තරා අගමික පිරිසකුයි ගෙනගිය ප්‍රචාරණ නිසා එන්තත් බියක් ඇතිකලා. යම් සුලු පිරිසක් එන්නත් ගහන එක නතරකලා ඔයවගේ ප්‍රචාර නිසා..

    හැබැයි ඔය ප්‍රචාර කරපු අයම අවසානේ අතිබහුතරය අනිත් අයව අන්දලා රහසෙම ඇවිත් සුපිරියට බෙහෙත් විදගන්නවා. හැමදේම අනිත් පැත්තට බලලා සදා කුමන්ත්‍රණ දකින අය නම් හැමදාම වෙලෙනවා.

    කොරොනා ගැනනම් හැමදාම ගහන බෙරේනේ පුතා. ඔක ගැන කියලත් වැඩක් නැ. මුලු රටම විදලා ඉන්නේ.

    ඔයා දන්නවනම් ඔච්චරම තක්කේට, සාක්සි එක්ක දාන්නකෝ බලන්න පැමිණිල්ලක්. නඩුවක්. මොකද තාමත් කොවිඩ් ගැන ප්‍රතිපත්ති තිරණ ගත්තු අය රටේ ඉන්නවානේ. නමින් නම්කරලා ඔයාට නඩුවක් දාලා වන්දියක් ගත්තැකි.

    සරම්ප හැදුනාම ⁣විදින කරදර දන්න කෙනෙක් නම් ඔයවගේ කතාවක් ජිවිතේට කියන්නේ නැ.

    අනික ළමයා කියන්න ඕනා නැ අපිට ලක්ෂන හා අනෙකුත් දේ බැලුවම තේරෙනවා අවුල. ලමා රෝග කියලාම විෂයක් තියෙන්නේ ඒකනේ.

    තමන් නොදන්න දේවල් ගැන ⁣ඔපිනියන් නොදි ඉන්නවානම් කොච්චර දෙයක්ද.
    oopz....සොරි බොසා... හිටපු සෞඛ්‍ය ලේකම් බාල බෙහෙත් සීන් එකේ හිරේ නිසා..හිටපු ඇමතිත් බෙල්ල මුලට ම හිර වෙලා තියෙන නිසා.. තාම මාට්ටු උනේ බෙහෙත් ජාති කිපයක් විතරක් නිසා මං හිතුවේ බාල බෙහෙත් එහෙම අඩු මුදලට වැඩි කොමිස් වලට ගෙනල්ලා ඇති කියලා... අපි ඉතින් උන් ගෙන්නන බෙහෙත් ගහන එක මිසක් ඒවා බාල ද නැද්ද කියන්න දන්නේ නැනේ...සමහර තැන් වල දොස්තරලත් බාල බෙහෙත් ගැන කියන නිසා ඉතින් සාමාන්‍ය මිනිස්සු විදිහට සැකෙන් බලන එක සාධාරණයිනේ..
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    කොරොනා වලට දිපු එන්නතේ එන side effect දැක්කම තව එන්නත් ගහන්නත් ගහන එක ගැනත් හිතන්න වෙලා අනික පොඩි එවුන්ට.. අමාරුවක් වේදනාවක් කියා ගන්නවත් තේරෙන වයසක් ද..
    Apitat denaganna kiyapanko oya side effects?
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    Apitat denaganna kiyapanko oya side effects?
    සොරි මචන් මං research කලේ නැ... තරුණ එකෙක් මළොත් කරුමේට හරි හැම ඒකාම කියෙන්නේ කොරොනා බේත නිසා කියලා.. කිසිම ලෙඩක් තිබ්බෙත් නැ කියලා කියනවා... උන්ට පොඩි හින්ට් එකකට වගේ කිව්වේ.. උඹලා ඉතින් serious අරන් මගෙන් ම අහනවානේ... මැරෙන එකෙක් වත් නඩුවක් වත් දාන්නැ වන්දියක් ගන්න.... කිය කිය ඉන්නවා..අපි වැඩිපුරත් එක්ක tax ගෙවනවා.. මොනා උනත් බාල බෙහෙත් ගෙන්නපු එකට නම් අරින්න ඕනේ වැලි දාලා... නඩුව යනවනේ තාම..ලොක්කා නම් බේරෙයි..පොඩි එවුන්ගේ පිටින් යයි ඉතින්..
     
    Last edited:
    • Like
    Reactions: Voldemort Bro

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,885
    113
    Homagama
    me kale lamayek hadanwa kiyanne pattama risk ekak, mn hitanne ape podi eka scl yanna hadanakota panti wala godak un nati wei lamai hadanne nati nisa,

    ලංකාවේ ජනගහනය වර්ධනය අවරට යන්නේ.
    ඒ වගේම මම හිතන්නේ ඉන්න අනාගත ලමයින්ගෙ කොලිටි ඔෆ් ලයිෆ් එකත් සැහෙන්න අඩුවෙයි.
     
    • Like
    Reactions: Sara_LK

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,659
    14,285
    113
    ලංකාවේ ළමා මරණ වගේ statistics ලෝකේ දියුණු රටවල් එල්ල සංසන්දනය කරන්න තරම් පුළුවන් ගානට ගෙනාවේ සෞක්‍ය සේවයේ මිනිස්සුන්ගේ කැපවීමෙන්. මෝඩ anti-vax ගොබ්බයො නිසා ලංකාවේ කියල සතුටු වෙන්න තිබ්බ දේවල් වලින් එකක් නැත්තටම නැති වෙලා යන දවස එච්චර දුර නෑ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,885
    113
    Homagama
    ලංකාවේ ළමා මරණ වගේ statistics ලෝකේ දියුණු රටවල් එල්ල සංසන්දනය කරන්න තරම් පුළුවන් ගානට ගෙනාවේ සෞක්‍ය සේවයේ මිනිස්සුන්ගේ කැපවීමෙන්. මෝඩ anti-vax ගොබ්බයො නිසා ලංකාවේ කියල සතුටු වෙන්න තිබ්බ දේවල් වලින් එකක් නැත්තටම නැති වෙලා යන දවස එච්චර දුර නෑ.

    කැරිකම කියන්නේ ඔය ඇන්ටිවැක්ස් ගොබ්බයෝ ලෙසට උන්ගේ දෙමාපියන්ට පිංසිද්ද වෙන්න ඔක්කෝම විදගෙන, උන්ගෙ ලමයින්ටත් විදගෙන, පුල් මාවලස් එකේ ඉදන්, අහින්සක මිනිස්සු ටිකකගේ නූපන් ජාතියට වින කටින එක.

    මුන්ට කියන්න කුනුහරුප නැ බං.
     
    • Like
    Reactions: Edward Kenway

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,578
    1,650
    113
    මේවා වසර ගානක් අපේ ප්ලැන් එකේ තියන ගහන ඒවා. අපිට එක්තරා අවස්ථාවක සරම්ප රහිත රටක් බිහිකලෙත් මේ ප්ලැන් එකේමයි.
    ⁣ඔය ගොඩවෙද්දු ටිකකුයි එක්තරා අගමික පිරිසකුයි ගෙනගිය ප්‍රචාරණ නිසා එන්තත් බියක් ඇතිකලා. යම් සුලු පිරිසක් එන්නත් ගහන එක නතරකලා ඔයවගේ ප්‍රචාර නිසා..

    හැබැයි ඔය ප්‍රචාර කරපු අයම අවසානේ අතිබහුතරය අනිත් අයව අන්දලා රහසෙම ඇවිත් සුපිරියට බෙහෙත් විදගන්නවා. හැමදේම අනිත් පැත්තට බලලා සදා කුමන්ත්‍රණ දකින අය නම් හැමදාම වෙලෙනවා.

    කොරොනා ගැනනම් හැමදාම ගහන බෙරේනේ පුතා. ඔක ගැන කියලත් වැඩක් නැ. මුලු රටම විදලා ඉන්නේ.

    ඔයා දන්නවනම් ඔච්චරම තක්කේට, සාක්සි එක්ක දාන්නකෝ බලන්න පැමිණිල්ලක්. නඩුවක්. මොකද තාමත් කොවිඩ් ගැන ප්‍රතිපත්ති තිරණ ගත්තු අය රටේ ඉන්නවානේ. නමින් නම්කරලා ඔයාට නඩුවක් දාලා වන්දියක් ගත්තැකි.

    සරම්ප හැදුනාම ⁣විදින කරදර දන්න කෙනෙක් නම් ඔයවගේ කතාවක් ජිවිතේට කියන්නේ නැ.

    අනික ළමයා කියන්න ඕනා නැ අපිට ලක්ෂන හා අනෙකුත් දේ බැලුවම තේරෙනවා අවුල. ලමා රෝග කියලාම විෂයක් තියෙන්නේ ඒකනේ.

    තමන් නොදන්න දේවල් ගැන ⁣ඔපිනියන් නොදි ඉන්නවානම් කොච්චර දෙයක්ද.
    Mcn. Additional Q. Podi ayata 1.3 yrs dena chicken Fox eka 1.5yrs walin passe denna barida? Goverment denne nathi eka
     
    Similar threads