අලුත ගෙනා නැනාට උයන්න බැ.
අපේ අයියා ලගදි බැන්දේ. අයියා වැඩ කරන්නේ නේවි එකේ. ඌ වැඩට ගියාම දවල්ට අම්මා ඉස්සර උයන්නේ. දැන් උයන්නේ අලුතෙන් ආපු අක්කා. ඒ ගැනිට උයන්න බැ. මෙලො රහක් නැ කැම. මට එකිට දන් කිව්වා තේ එකක් දන්න කියලා.. මේ ගැනි ලොකු අක්කගේ බබාට දෙන්න තිබ්බ නෙස්ටම් ටික දාලා හදාගෙන කනවා. මට තේ නැ.. සුදු මල්ලි. සුදු මල්ලි කිය කිය මෙකි මෙකේ ලැගලා ඉන්නවා. අන්තිමට ගේත් ලියාගනියි වගේ. මෙකිව එලවන්න ක්‍රමයක් කියන්නකො..