අලුත ගෙනා නැනාට උයන්න බැ.

Ammata_Hu

Banned
Jun 6, 2017
3
0
0
අලුත ගෙනා නැනාට උයන්න බැ.

අපේ අයියා ලගදි බැන්දේ. අයියා වැඩ කරන්නේ නේවි එකේ. ඌ වැඩට ගියාම දවල්ට අම්මා ඉස්සර උයන්නේ. දැන් උයන්නේ අලුතෙන් ආපු අක්කා. ඒ ගැනිට උයන්න බැ. මෙලො රහක් නැ කැම. මට එකිට දන් කිව්වා තේ එකක් දන්න කියලා.. මේ ගැනි ලොකු අක්කගේ බබාට දෙන්න තිබ්බ නෙස්ටම් ටික දාලා හදාගෙන කනවා. මට තේ නැ.. සුදු මල්ලි. සුදු මල්ලි කිය කිය මෙකි මෙකේ ලැගලා ඉන්නවා. අන්තිමට ගේත් ලියාගනියි වගේ. මෙකිව එලවන්න ක්‍රමයක් කියන්නකො..
 
AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113

    :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් උඹ තේ එකක් හදාගනින්කෝ ඒකි ඉන්නෙ උඹට තේ හදන්න නෙවේ නෙ :D

    පොඩ්ඩක් බටර් පාරක් ගාල යාලු කරගනින් එතකොට හදල දෙයි. මුකලන් බස්සා වගේ ඔරවාගෙන හිටියට තේ හම්බෙන්නේ නෑ
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    තේ ඕනේ නම් තේ හදාගනින් කෝ. උබට එක බැරි නම් එතින් අම්මගෙන් ඉල්ලගන්න .
    අයියගේ ගෑනී අයියට උයල දෙයි. ඒ අයියගේ ගෑනී මිසක් ගෙදර වැඩ කාරී නෙමෙයි :
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අක්ක ඩේට් හැදෙනකං ඉදලා උඹ ඒකිගේ පෑන්ටි ටික හෝදල දීපං..
    එතකොට ඒකි යාලුවෙයි මිනිහෝ
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    tenor.gif
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    ඉතින් උඹ තේ එකක් හදාගනින්කෝ ඒකි ඉන්නෙ උඹට තේ හදන්න නෙවේ නෙ :D

    පොඩ්ඩක් බටර් පාරක් ගාල යාලු කරගනින් එතකොට හදල දෙයි. මුකලන් බස්සා වගේ ඔරවාගෙන හිටියට තේ හම්බෙන්නේ නෑ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එකී ගෙනාවේ තොට කෑම හදන්නද යකෝ??
    එකී ගෙනාවේ අයියට අරින්නනේ
    තොට ඕන නම් වැඩකරියෙක් ගනින් ඕන පුකක්‌ හදාගෙන බොන්න
     
    Last edited:

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    එකී ගෙනාවේ තොට කෑම හදන්නද යකෝ??
    එකී ගෙනාවේ අයියට අරින්නනේ
    තොට ඕන නම් වැඩකරියෙක් ගනින් ඕන පුකක්‌ හදාගෙන බොන්න

    uwa ban karala ban..baninna epa ohoma