අලුත බැදපු උන්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔව් බං :P . Calendar එක අනුව තමයි දැන් කරන්නේ. අප්පා. අඩෝ මේ menses හදුනා ට පස්සෙ Condom නැතුව අවුලක් නැද්ද?

    සතියක් විතර යනකන් අවුලක් නෑ කියන්නෙත්
    ඒත් රිස්ක් වැඩී
    whitebg-fams.jpg__800x600_q75_subsampling-2.jpg
     
    Last edited:
    • Like
    Reactions: U-tag

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada

    This is a very serious Saho

    දන්නා කියන සැහෙන සෙට් එකක් ඉන්නවා. ඔය පීරියඩ් හොදට බලල තමයි වැඩේ කරලා තියෙන්නේ. බඩුම තමයි. පස්සේ කල්පනා කරනවා කොහොමද උනේ කියල.
    මට තේරෙන හැටියට සම්බවිත්වක් තියෙන්නේ. එක කලෙක අඩුයි තව කලෙක වැඩියි. ඒ නිසා හැම වෙලේම කොන්ඩෝම් පාවිච්චි කරන්න
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    This is a very serious Saho

    දන්නා කියන සැහෙන සෙට් එකක් ඉන්නවා. ඔය පීරියඩ් හොදට බලල තමයි වැඩේ කරලා තියෙන්නේ. බඩුම තමයි. පස්සේ කල්පනා කරනවා කොහොමද උනේ කියල.
    මට තේරෙන හැටියට සම්බවිත්වක් තියෙන්නේ. එක කලෙක අඩුයි තව කලෙක වැඩියි. ඒ නිසා හැම වෙලේම කොන්ඩෝම් පාවිච්චි කරන්න
    :lol:ow bn eka parak kellage date parakku wela dawas pahak bokka gehi gehi hitiye eda idan chance ganne ne.
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63

    This is a very serious Saho

    දන්නා කියන සැහෙන සෙට් එකක් ඉන්නවා. ඔය පීරියඩ් හොදට බලල තමයි වැඩේ කරලා තියෙන්නේ. බඩුම තමයි. පස්සේ කල්පනා කරනවා කොහොමද උනේ කියල.
    මට තේරෙන හැටියට සම්බවිත්වක් තියෙන්නේ. එක කලෙක අඩුයි තව කලෙක වැඩියි. ඒ නිසා හැම වෙලේම කොන්ඩෝම් පාවිච්චි කරන්න

    ow meh asse pregnant unoth scan ekak wath karaganna thank ne :no:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සතියක් විතර යනකන් අවුලක් නෑ කියන්නෙත්
    ඒත් රිස්ක් වැඩී
    whitebg-fams.jpg__800x600_q75_subsampling-2.jpg

    එල බං. මම play store app එකක් wife ගෙ phone එකට දැම්මා. Thanks බං.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මම alixpress එකෙන් Rs. 3,000 කට වගේ ගෙනාවා බං ලොකු box එකක්. 100 වඩා තියනවා. ඒක එක වර්ගයේ. 😝😝😝 Official Durex store එකෙන්.

    Honeymoon ඉවර උනා විතරයි ඇඳිරිනීතිය කියපන් කෝ.

    මේ තියෙන්නේ මම ගත්ත එක. https://a.aliexpress.com/_dYCKJ8G
    උබ හනිමුන් ගියෙ ඔය 100 පෙට්ටියත් උස්සගෙනද? පෙට්ටිය දැක්ක පාර කෙල්ල කලන්තෙ දැම්මෙ නැද්ද
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උබ හනිමුන් ගියෙ ඔය 100 පෙට්ටියත් උස්සගෙනද? පෙට්ටිය දැක්ක පාර කෙල්ල කලන්තෙ දැම්මෙ නැද්ද

    ඕක උස්සාගෙන ගියේ නෑ යකෝ. 😂 😂