අලුත බෑඳපු ජොඩුවක

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කොල්ලගෙ තියා කෙල්ලගෙවත් පිරිසිදු කම හරියට කියන්න බෑ.
    කන්‍යාභාවය හරි කුමර බඹසර (?) හරි නියත වශයෙන් රැක ගෙන හිටියා කියලා දන්නෙ තමන්මයි.
    කන්‍යාභාවය විතරක් බේරගෙන අනික් හැම සෙල්ලමම දාලා මංගල රාත්‍රියෙදී "බ්ලඩ් ටෙස්ට්" එකෙන් පාස් වෙලා ගොඩ එන කෙල්ලොත්.....
    යාළු වුණ හැම කෙල්ලගෙම පිරිසිදු කම බිලි අරගෙන අන්තිමට බඳින කෙල්ලගේ
    කන්‍යාභාවය හොයන කොල්ලොත් ඉන්නෙ මේ සමාජයෙම තමයි.
    ඒ නිසා මගෙ උත්තරය .....තමන්ගෙ පිරිසිදු කම දන්නෙ තමන්මයි...:-)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ok
    අපි මකමු.
    මම ලගනම් අගල් 8.2 මකනයක් තියෙනවා
    ඒක target ඒක ස්වයන්ක්‍රීයව හොයාගෙන load කරලා මකන්න ගන්නවා

    :rolleyes::rolleyes::rofl::angry::angry::baffled:
     

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    ඉතින් එහෙම හිටියා කියලා හොයන්නේ ඇයි. ඕකේ අනිත් පැත්තත් එකයි. කෙල්ලෙක් වෙන කොල්ලෙක් එක්ක ඉදලා තිබුනත් ඒකත් ප්‍රශ්ණයක් වෙන්නේ නෑ. දැන් තමන්ට ආදරය කරනවා නම්. කලින් එක්කෙනාව අමතක කරලා නම් එච්චරයි ඕනා.

    අන්තගාමී විදියට හිතන මානසිකත්වයක් ඔයාට තියෙන බව මේ Thread එක දැක්කම පේන්වා
    උඹ රහත් වෙලාද ? සීල් කැඩිච්ච එකක් හම්බුනානන් මේං බාරගන්නවා නේ