කොල්ලගෙ තියා කෙල්ලගෙවත් පිරිසිදු කම හරියට කියන්න බෑ.
කන්‍යාභාවය හරි කුමර බඹසර (?) හරි නියත වශයෙන් රැක ගෙන හිටියා කියලා දන්නෙ තමන්මයි.
කන්‍යාභාවය විතරක් බේරගෙන අනික් හැම සෙල්ලමම දාලා මංගල රාත්‍රියෙදී "බ්ලඩ් ටෙස්ට්" එකෙන් පාස් වෙලා ගොඩ එන කෙල්ලොත්.....
යාළු වුණ හැම කෙල්ලගෙම පිරිසිදු කම බිලි අරගෙන අන්තිමට බඳින කෙල්ලගේ
කන්‍යාභාවය හොයන කොල්ලොත් ඉන්නෙ මේ සමාජයෙම තමයි.
ඒ නිසා මගෙ උත්තරය .....තමන්ගෙ පිරිසිදු කම දන්නෙ තමන්මයි...