අලූත්ම සක්විත්තා: කෝටි 700ක්! හූරගෙන

Honda Malli

Member
Nov 17, 2018
783
81
0
අපේ නැන්දත් අහු උනා ගෝල්ඩන් කි එකට ලක්ෂ 20 ට වඩා නැති උනා මන් හිතන්නේ... හොද වැඩේ කුණු පෙරේත කමට ඔහොම උන එකට....

මම හදිස්සියකට රුපියල් 10000 ඉල්ලලා දුන්නේ නැහැ, දැන් එනවා පුතේ පුතේ ගාගෙන මම නම් ගෙදරටවත් ගොඩ වෙන්නේ නැ බන්...

පව් මෝඩ මිනිස්සු.... මට ලෝයර් කිව්වා බන් ලංකාවේ බාගෙට බාගයක් හොරු ඉන්නේ කියල...

උසාවි පැත්තට ගිහින් බලපල්ලා... උබලට වනගත වෙලා මහන වෙන්න හිතෙන්නේ....

සසර කලකිරෙනවා සිංහලු..... වොන්ඩර් ලෑන්ඩ් එකෙන් යන එකමය් හොද....
ඊටිඅයි එකේ උන්ටත් මම කියන්නේ ඕක.. වැඩි පොලියට පෙරේත කමට දාලා දැන් සාමාන්‍ය මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ඉල්ලනවා.. උන්ට වැඩි පොලි හම්බවෙන කාලේ එලියට බැස්සේ නැහැනේ සාමාන්‍ය මිනිස්සුන්ට දෙන්න
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    අපේ නැන්දත් අහු උනා ගෝල්ඩන් කි එකට ලක්ෂ 20 ට වඩා නැති උනා මන් හිතන්නේ... හොද වැඩේ කුණු පෙරේත කමට ඔහොම උන එකට....

    මම හදිස්සියකට රුපියල් 10000 ඉල්ලලා දුන්නේ නැහැ, දැන් එනවා පුතේ පුතේ ගාගෙන මම නම් ගෙදරටවත් ගොඩ වෙන්නේ නැ බන්...

    පව් මෝඩ මිනිස්සු.... මට ලෝයර් කිව්වා බන් ලංකාවේ බාගෙට බාගයක් හොරු ඉන්නේ කියල...

    උසාවි පැත්තට ගිහින් බලපල්ලා... උබලට වනගත වෙලා මහන වෙන්න හිතෙන්නේ....

    සසර කලකිරෙනවා සිංහලු..... වොන්ඩර් ලෑන්ඩ් එකෙන් යන එකමය් හොද....

    ලංකාවේ ඉන්න සිංහලු, දෙමලු, හම්බයෝ ඔක්කොම එකයි ශ්‍රී ලාංකික කියල පොදු නමකින් හදුන්වන්නේ උන්

    දැන් ඔක්කොම ලාංකිකයෝ එකයි බොරුවෙන් වංචාවෙන් කපටිකමෙන් තමයි ජිවත් වෙන්න බලන්නේ

    බස් කොන්දොස්තරගේ ඉදං ලොකු බැංකු වල ඒරියා ලොක්කෝ වෙනකං හොරු

    සමස්තයක් වශයෙන් ගත්තම

    සිරිලාංකිකයෝ = හොරු වංචාකාරයෝ + උන්ට අහුවෙන සෙට් එක

    දැන් හිතා ගන්න පුළුවන් නේ
     
    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    ඇයි බන් මිනිස්සු ඔය පොන්සි ස්කීම් වලට අහුවෙන්නේ.. හොදටම දන්නවනේ බන් මෙහෙම සින් කරනකොට මගඩියක් කියලා. හෙට ආයේ වෙන එකෙක් ඕක කලොත් ආයෙත් රැවටෙන්න සෙට් එකක් ඉන්නවා.
    SinhaLE ne. MOLE TOILET WALE NE. SANGA GANA THATTA PATHALAYOTH full help ne.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    මහ බැංකුව මොකටද බන් මෙ රටට?
    මෙහෙම සීන් වෙද්දි උන් දැනුවත් වෙන්නෙ නැද්ද ?
    කොච්චර අත්දැකීම් තියෙනවාද මෙ රටෙ උන්ට.
    සක්විති, දඬුවම් මුදලාලි, කොතලාවලගෙ ගොල්ඩන් කී, සෝමා ගෙ ඊ ටී අයි ෆයිනැන්. ඊටීඅයි එක නම් මහ බැංකුවෙ රෙජිස්ටර් වෙච්ච නීත්‍යානුකූල ආයතනයක්. ඉතිං මෙහෙම දෙවල් වෙද්දි මිනිස්සු ඇන්දෙනවානෙ අම්මපා.
    පත්තරයක් ප්‍රවෘතියක් කියවන්නෙ නැද්ද?

    මහ බැංකුවේ ඉන්න උන්ගෙ කටවල් වහනව ඇති සාකුවට කීයක් හරි දාල. ඕකුං හිතන්නෙ නැහැ ඊළඟට ආයෙ මොනවගේ ආත්මයක් ලැබෙයිද කියල. ඒකයි අවුල.:growl: