ඊටිඅයි එකේ උන්ටත් මම කියන්නේ ඕක.. වැඩි පොලියට පෙරේත කමට දාලා දැන් සාමාන්‍ය මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ඉල්ලනවා.. උන්ට වැඩි පොලි හම්බවෙන කාලේ එලියට බැස්සේ නැහැනේ සාමාන්‍ය මිනිස්සුන්ට දෙන්නඅපේ නැන්දත් අහු උනා ගෝල්ඩන් කි එකට ලක්ෂ 20 ට වඩා නැති උනා මන් හිතන්නේ... හොද වැඩේ කුණු පෙරේත කමට ඔහොම උන එකට....
මම හදිස්සියකට රුපියල් 10000 ඉල්ලලා දුන්නේ නැහැ, දැන් එනවා පුතේ පුතේ ගාගෙන මම නම් ගෙදරටවත් ගොඩ වෙන්නේ නැ බන්...
පව් මෝඩ මිනිස්සු.... මට ලෝයර් කිව්වා බන් ලංකාවේ බාගෙට බාගයක් හොරු ඉන්නේ කියල...
උසාවි පැත්තට ගිහින් බලපල්ලා... උබලට වනගත වෙලා මහන වෙන්න හිතෙන්නේ....
සසර කලකිරෙනවා සිංහලු..... වොන්ඩර් ලෑන්ඩ් එකෙන් යන එකමය් හොද....



