අලූත්ම_ඡේම්ස්‌_බොන්ඩ් චිත්‍රපටය

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අලූත්ම_ඡේම්ස්‌_බොන්ඩ් චිත්‍රපටය

    අලූත්ම ඡේම්ස්‌ බොන්ඩ් චිත්‍රපටය නිපදවීමට
    ස්‌ටර්ලින් පවුම් මිලියන 226 ක්‌ වැය වෙයි


    නමින් හඳුන්වන අලුත්ම ඡේම්ස්‌ බොන්ට්‌ චිත්‍රපටය නිපදවීම සඳහා ස්‌ටර්ලින් පවුම් මිලියන 226 ක්‌ වැය වී ඇත.අධි තාක්‍ෂණික මෙවලම් රැසක්‌ මෙම චිත්‍රපටයේ පිළිඹුවේ.ස්‌පෙක්‌ටර් චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ඩැනියෙල් ක්‍රෙග් වේ.

    ඔහු රඟපාන සිව්වැනි බොන්ඩ් චිත්‍රපටය මෙයයි.