කවුද බං මේ වීඩියෝ කරන්නෙ? අදයි මම එකක් බැලුවෙ.. ලස්සන අත් දෙක.. බලමු බලමු ඉතුරු ටික.. :love:
AnuradhaRa Well-known member Dec 25, 2010 62,020 1 43,428 113 Dec 3, 2017 #21 කවුද බං මේ වීඩියෝ කරන්නෙ? අදයි මම එකක් බැලුවෙ.. ලස්සන අත් දෙක.. බලමු බලමු ඉතුරු ටික..
AnuradhaRa Well-known member Dec 25, 2010 62,020 1 43,428 113 Dec 3, 2017 #22 මේ නෝනව මට කසාද බැඳගන්ඩ තිබුණනං මොනාද බං ආට පිටි කියන්නෙ.. කඩල පිටි නෙමේනෙ පපඩම වගේ පිම්බෙනව දාපු ගමං උඩට එනවනං තෙල් හොඳට රත්වෙලාලු. සිරාවට අලුත් දෙයක් දැනගත්ත.. අනිත් වීඩියෝස් ටිකත් බලන්නං
මේ නෝනව මට කසාද බැඳගන්ඩ තිබුණනං මොනාද බං ආට පිටි කියන්නෙ.. කඩල පිටි නෙමේනෙ පපඩම වගේ පිම්බෙනව දාපු ගමං උඩට එනවනං තෙල් හොඳට රත්වෙලාලු. සිරාවට අලුත් දෙයක් දැනගත්ත.. අනිත් වීඩියෝස් ටිකත් බලන්නං
AnuradhaRa Well-known member Dec 25, 2010 62,020 1 43,428 113 Dec 3, 2017 #27 ආට පිටි කියන්නෙ මොනාද? තව එක පාරයි අහන්නෙ නැත්තං ත්රෙඩ් එකක් දානව මම
Capital_M Well-known member Jul 7, 2016 1,976 298 83 Malambe Apr 14, 2018 #33 LINDA_ADERSON_22 said: මේකනං මහ උත්ටක්.... මං තෝව ටෙම්පරි ඉග්නෝ කරන්න බැලුවේ....... බඩගිනි වෙලාවටම රටේ නැති වහුකුනු උස්සන් එනවා....... අඩුගානේ වයිෆ්වත් ගෙදර හිටියනං තව ඉවසන්න තිබුණා.. +9 Click to expand... ඔව් මන්
LINDA_ADERSON_22 said: මේකනං මහ උත්ටක්.... මං තෝව ටෙම්පරි ඉග්නෝ කරන්න බැලුවේ....... බඩගිනි වෙලාවටම රටේ නැති වහුකුනු උස්සන් එනවා....... අඩුගානේ වයිෆ්වත් ගෙදර හිටියනං තව ඉවසන්න තිබුණා.. +9 Click to expand... ඔව් මන්