අල පූරි ගෙදරදීම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    කවුද බං මේ වීඩියෝ කරන්නෙ?

    අදයි මම එකක් බැලුවෙ.. ලස්සන අත් දෙක.. බලමු බලමු ඉතුරු ටික.. :love:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    මේ නෝනව මට කසාද බැඳගන්ඩ තිබුණනං :(

    මොනාද බං ආට පිටි කියන්නෙ.. :confused: කඩල පිටි නෙමේනෙ

    පපඩම වගේ පිම්බෙනව

    දාපු ගමං උඩට එනවනං තෙල් හොඳට රත්වෙලාලු. සිරාවට අලුත් දෙයක් දැනගත්ත..

    අනිත් වීඩියෝස් ටිකත් බලන්නං :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    ආට පිටි කියන්නෙ මොනාද?

    තව එක පාරයි අහන්නෙ නැත්තං ත්‍රෙඩ් එකක් දානව මම
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මේකනං මහ උත්ටක්.... :baffled: මං තෝව ටෙම්පරි ඉග්නෝ කරන්න බැලුවේ.......:rofl: බඩගිනි වෙලාවටම රටේ නැති වහුකුනු උස්සන් එනවා....... අඩුගානේ වයිෆ්වත් ගෙදර හිටියනං තව ඉවසන්න තිබුණා..:angry:

    +9

    ඔව් මන් :baffled::baffled: