oka ban LKR walata harawanna epaFinland ලාබෙට බඩු ගහන්න![]()
අඩෝ උඹ ඉන්නවද ???? ❤උබ හිතනවද මම චැනල් එකක් කළා නම් කඩවල් වල බඩු පෙන්නයි කියල?
යකෝ මම මෙහෙ කරන වැඩ එක්ක වීඩියෝ කරන්න නෙමේ සිටි එකේ එහා පැත්තට යන්න ටයිම් නැ
------ Post added on Nov 26, 2023 at 7:00 PM
උඹ මුන් දෙන්නව දන්නවද?උබ හිතනවද මම චැනල් එකක් කළා නම් කඩවල් වල බඩු පෙන්නයි කියල?
යකෝ මම මෙහෙ කරන වැඩ එක්ක වීඩියෝ කරන්න නෙමේ සිටි එකේ එහා පැත්තට යන්න ටයිම් නැ
------ Post added on Nov 26, 2023 at 7:00 PM
ow banඋඹ මුන් දෙන්නව දන්නවද?
ow ban
adu kule set ekakma awa me summer eke
un thama oya
කොහොමද මුන් ඔය වගේ රටවලට එන්නේ ජොබ් වලටද නැත්තන් ස්ටුඩන්ට්ද?ow ban
adu kule set ekakma awa me summer eke
un thama oya
ඔව් බන් එපා වෙලා තියෙන්නේ දැන් නම්.Real life eketh me wage adu kule vibe ekak da thiyenne munge?
ෆින්ලන්ඩ් වල ස්ටුඩන්ට් තම 99% ක් ම එන්නේ. හොරට සල්ලි පෙන්නලා මෙහෙ එනවා.කොහොමද මුන් ඔය වගේ රටවලට එන්නේ ජොබ් වලටද නැත්තන් ස්ටුඩන්ට්ද?
ඔව් බන් එපා වෙලා තියෙන්නේ දැන් නම්.
අඩු කුලේ පැත්තක දාපන් . මෙහෙ තියනවා රෝස්කලවා කියල එකක්. ඒ කියන්නේ ෆින්ලන්ඩ් වල මිනිස්සු තමන්ට එපා කරන දේවල් නිකන් දෙන්න හදාගත්ත ෆ්ලට්ෆෝම් එකක්. එකේ හැම දේම නිකන් දෙන්නේ. ෆිර්ස්ට් කමෙන්ට් එකට හෝ මුලින් ගේ ලගට යන කෙනාට තමා හම්බෙන්නේ. ලොන්ත බල්ලෝ ඉන්නවා එකෙන් නිකන් අරගෙන මාකට් ප්ලේස් එකේ දාල විකුනනවා. යකෝ මට නම් හිරිකිතයි. මේ ලගදි ඒ වගේ දෙන්නෙක්ට දුන්නා ෂොට් එක මෙහෙ හුග කාලයක් ඉන්න අය්යල දෙන්නෙක් එකතු වෙලා.
ෆින්ලන්ඩ් වල ස්ටුඩන්ට් තම 99% ක් ම එන්නේ. හොරට සල්ලි පෙන්නලා මෙහෙ එනවා.
නැත්නම් හොර ඒජන්ට් කෙනෙක්ට අහු වෙලා B ටයිප් ගහගෙන එන උනුත් ඉන්නවා
ගෙනුයින් විදිහට ඉගෙන ගන්න එන උනුත් ඉන්නවා
ජොබ් වලට කෙලින්ම ආපු උන් අඩුයි. මම , නොකියා එකේ වැඩ කරන දෙන්නෙක් ඉන්නවා , හෙල්සින්කි වලට අවා සේල්ස් ෆොස් කරපු හොද ඩයල් එකක්. සහ නර්ස් ලා දෙන්නේ වගේ තමා ලංකාවේ ඉඳන්ම ඇවිත් ඉන්නේ. මෙහෙ ඇවිත් ප්‍රෝ ජොබ් හොයාගත්ත උන් 5 ක් විතර ඉන්නවා. ඒ වගේ තමා
------ Post added on Nov 27, 2023 at 3:42 AM
හෙල්සින්කි පරණ සෙට් එක ඇඩ්මින් ට රිපෝට් කළා උන් දැනගන්න කලින්.Charter wadane ban mun karanne? Gama kanawa. FInnish unta note wela nadda meka?
මෙහේ තියනවා බන් ලන්වේජ් එක ෆී උගන්නන කොස්. එකෙන් යුරෝ 1000 ක් වගේ ගෙවනවා ඉගෙන ගන්න කොට. කැම්පස් එකේදී ෆී ෆිනිෂ් කොමත් උගන්නනවා. එලියට එන්නේ හොදට ෆිනිෂ් කතා කරන්න පුළුවන් උන්. මෙහෙ අද්‍යාපනය නෙමේ ප්‍රැක්ටිකල් වලට තැන තියෙන්නේ. මොන ජගතා උනත් එලියට අවාම ටැලන්ට් ප්‍රෝග්‍රෑම් එකකට යන්න ඕනේ. එකෙන් තමන්ගේ ෆීල්ඩ් එකේ මෙන්ටර් කෙනෙක් දෙනවා. ඌ එක්ක වැඩ කරන්න තියෙන්නේ මාස 6 ක් වගේ. උගේ සහ තව 4 දෙනෙක්ගේ රෙකමන්ඩ් එක මත පර්මනට් ගන්නේ. එකේදී වැඩ විතරක් නෙමේ. අංක එකට බලන්නේ උගේ කොච්චර adept වෙලාද ටීම් එක එක්ක , . දෙක බලන්නේ කොමියුනිකේෂන් ඊට පස්සේ වැඩ.Student ena unta language danne nathi hinda studies iwara wela goda yamak thiyenawada unge field eke supiri waddo nemei nan?
මචන්ලා අර එළකිරි එකේ තිබ්බේ ගේම් තියන ගුගල් ඩ්‍රයිව් ලින්ක් එකක් හරි වෙබ් ලින්ක් එකක් හරි
අන්න එක තියේ නම් දීපල්ලා
අද ගෙනාව සුපිරි වන්ඩියක් . ගහන්න ඕනේ ගේමක්
ඌට වඩා පොරක් නෑ මේ ලෝකේ.අමෝ අමෝ පින්ලන්ඩ් චණ්ඩි අයිය ඇවිල්ල..දුන්නලු සොට් එක හොර වැඩ කරන උන්ට...
ගේම් වල ඉඳන් හොර කොපි හොයන එකාගේ පකේ ටෝක් බලපන්කෝ...![]()
හෙල්සින්කි පරණ සෙට් එක ඇඩ්මින් ට රිපෝට් කළා උන් දැනගන්න කලින්.
ඒ අයය කෙනෙකුත් ඇඩ්මින් කෙනෙක්. දැන් රෝන්ග් ටර්න් ආපු ගමන් එලොනවා
මෙහේ තියනවා බන් ලන්වේජ් එක ෆී උගන්නන කොස්. එකෙන් යුරෝ 1000 ක් වගේ ගෙවනවා ඉගෙන ගන්න කොට. කැම්පස් එකේදී ෆී ෆිනිෂ් කොමත් උගන්නනවා. එලියට එන්නේ හොදට ෆිනිෂ් කතා කරන්න පුළුවන් උන්. මෙහෙ අද්‍යාපනය නෙමේ ප්‍රැක්ටිකල් වලට තැන තියෙන්නේ. මොන ජගතා උනත් එලියට අවාම ටැලන්ට් ප්‍රෝග්‍රෑම් එකකට යන්න ඕනේ. එකෙන් තමන්ගේ ෆීල්ඩ් එකේ මෙන්ටර් කෙනෙක් දෙනවා. ඌ එක්ක වැඩ කරන්න තියෙන්නේ මාස 6 ක් වගේ. උගේ සහ තව 4 දෙනෙක්ගේ රෙකමන්ඩ් එක මත පර්මනට් ගන්නේ. එකේදී වැඩ විතරක් නෙමේ. අංක එකට බලන්නේ උගේ කොච්චර adept වෙලාද ටීම් එක එක්ක , . දෙක බලන්නේ කොමියුනිකේෂන් ඊට පස්සේ වැඩ.
පර්මනන්ට් උනොත් බඩු තමා. මෙහෙ ඔය සුදු හමට කළු හමට වෙනම සලකන සින් එකක් නැ . ටීම් එක එක්ක ෆන් එකේ ඉන්නවා නම් , කමියුනිකේෂන් හොද නම් වැඩ කෙස් උනත් ගන්නවා. මොකද ටීම් එකට වැටුනම වැඩ කොමත් වෙනවා.
අනේද කියන්නේ... දැන් වෙන රටවලුත් හදන්න යනවාඌට වඩා පොරක් නෑ මේ ලෝකේ.![]()

ඒ උනාට සිටි එකේ එහා පැත්තට යන්නවත් වෙලාවක් නෑ කියන්නේ.අනේද කියන්නේ... දැන් වෙන රටවලුත් හදන්න යනවා![]()
ඔව් මෙහෙ බස් එලොනවා කියන්නේ සුපිරි පඩියක් ගන්න පුළුවන්. සෝෂල් බෙන්ෆිට්ස් වැඩි උන්ට.අපේ කැලෑවෙ ගමේ එකෙකුත් ගිහින්. වයිෆ් ටීචර් කෙනෙක් කොල්ලා truck Driver ( semi truck) දැන් බස් එකක් එළවන් ඉන්නවා ඔහේ. දන්න විදිහට මල පොතේ අකුරක් බැරි එකෙක් 🫠 හැකියාව තමා ඉතින්