දැන් සැපද ???

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    7CRL.gif

    තනිවයි උපන්නේ....♪ තනිවයි මැරෙන්නේ....♫
    මේ ඩිංගෙදී ඇයි තනියෙන් නටන්නේ...♪
    තනියෙන් නටන්නේ...♪

    ටීටි... ටීටි.... ටීටි.... ටිරි ටිරි......
    ටීටි... ටීටි.... ටීටි.... ටිරි ටිරි......

    තනිවයි උපන්නේ....♪ තනිවයි මැරෙන්නේ....♫
    මේ ඩිංගෙදී ඇයි හෙළුවෙන් නටන්නේ...♪
    හෙළුවෙන් නටන්නේ...♪

    ටීටි... ටීටි.... ටීටි.... ටිරි ටිරි......
    ටීටි... ටීටි.... ටීටි.... ටිරි ටිරි......
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ගෝඨාට වැඩ කරන්න ඕන. ඒත් මහින්ද කරන්න දෙන්නේ. 69 ලක්ෂයේ අලුත්ම ගොන් ලොජික් එක. එතකොට ගෝඨා උක්කුං බබා :lol::lol:

    මහින්දගෙ කුක්කු පැටිය :lol:
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    උබල අපි වෙරලු ගෙඩියක් කැඩුවත් ඇටකටු කුඩ්වෙනකන් ගහල උසාවි දාල හිරෙත් දාවි. නමුත් මේ උත්තමයො වෙන වෙන පක්ශවල හිටියට මොන හොරකම කලත් උන් උන්ව හිරේදාගන්නෙ නෑ.

    රනිල් නාමල්ල ගෝටලව දැම්මද නෑනෙ. මහින්දල රවීලව රනිල් ලව රාජිතලව හිරේ දානෙත් නෑ. දවසක් දෙකක් රිමාන්ඩ් කලුත් කරන්නෙ මිනිස්සුන්ට පෙන්නන්න නොකරම බැරිකමට. ඒ උත්තමයො අතර අනෙයාන්ය එකගතාව ඒකයි.
    නාමල්ලට ජොනීලට ප්‍රසන්නලට ලන්සලට ඉස්සරහ අවුරුදු හයේ හම්බකරගන්න ගොඩක් හොරකම් කරන්න තීයෙනව. කුඩු ඇල්කොහොල් ගෙන්නන තියෙනවස්. ඉතින් ඊලගට යූඑන්පී ආවොත් මේ අයට හිරේ නොයා ඉන්නනම් මේ පොහොට්ටුව බලේ ඉන්න කාලේ රනිල් රවී රාජිත වගේ සෙට් බේරන්න ඕන. ඉදල හිටල රාජිතගෙ ලන්කා හොස්පිටල් නාටකේ වගෙ එකක්කරලඋන් උන් කතාවෙලා නීතිය ක්‍රියාවෙ කියල මහජනය අන්දවන්නත් ඕනෙ.

    මේ ඔක්කොම ලොකු ලොකු අයගෙ ඩීල්. මහජනයා අන්දවන නාටක විතරයි. දෙපැත්තටම අතීතෙත් අදත් හෙටත් හොරකම් කරන්න පුලුවන් මේ ලොකු පක්ශ දෙකේ අලිකිත ද්විපාශ්වික එකගතාව නිසා

    මේක නොතේරෙන මේ පක්ශවලට කබුරන වහල්ලු හැමකාලෙම පහලවෙනවා කට්ට කන්වා මැරිල යනවා.
    උන්ගෙ ස්වාමිවරු වහල්ලුන්ට හිනා වෙලා දන්කුඩ ටිකක් කන්න දෙනවා.

    මේ රටේ මිනිස්සුන්ටම ගැලපෙන්න තමයි උන්ව වහල්කමට ගන්න පාලකයොත් බිහිවෙන්නෙ
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,942
    21,968
    113
    ගම මහනුවරයි

    :yes::yes::yes::yes::yes: