කඩේ Fried-Rice වල ඇත්ත

waca

Well-known member
  • Nov 13, 2006
    3,539
    1,977
    113
    Nugegoda
    සමහර කඩවල තියන ෆ්‍රයිඩ් රයිස් කෑවම විජලනය වගේ බන්, මාර වතුර පිපාසයක් එන්නේ.. එපා වෙනවා
    එහෙම දැනෙන්නෙ ඒවට දාන ලුණු සහ mono-sodium glutamate (Ajinomoto) කියන රසකාරකය නිසා. ගොඩක් ෆ්‍රයිඩ් රයිස් කඩවල ලුණු වැඩියි