අල ලාබයි ගෝවා හැටයි
අද දෙරණේ ගිය ප්රෝග්රරෑම් එකක් බලද්දි දැක්කේ මේ සින්දුව.
අනේ මන්දා මොකට මේ වගේ සින්දු ගහනවද කියලා.. අල ලාබයි ගෝවා 60 , කියන කෑල්ලේ නම් පොඩි ආතල් එකක් තියෙනවා.
...අල ලාබයි ගෝවා හැටයි...





බොම්බායි ළූනු දැන් බෝම්බ වාගේ..
අර්ථාපල් අලවල පනුවන් වෑහේ..
එලවලු පලතුරු වස විස බෝවේ බෝවේ..
මොකද්ද දෙයියනේ මේ අමුතුම රෝගේ....//
Artist - Mahesh Madu
Featuring - Nuwan
Music - Nuwan @ Gemba Studio
Lyrics - Shehan Galahitiyawa
Video Production - Dilshan Lanthra
අනේ මන්දා මොකට මේ වගේ සින්දු ගහනවද කියලා.. අල ලාබයි ගෝවා 60 , කියන කෑල්ලේ නම් පොඩි ආතල් එකක් තියෙනවා.

...අල ලාබයි ගෝවා හැටයි...





බොම්බායි ළූනු දැන් බෝම්බ වාගේ..
අර්ථාපල් අලවල පනුවන් වෑහේ..
එලවලු පලතුරු වස විස බෝවේ බෝවේ..
මොකද්ද දෙයියනේ මේ අමුතුම රෝගේ....//
Artist - Mahesh Madu
Featuring - Nuwan
Music - Nuwan @ Gemba Studio
Lyrics - Shehan Galahitiyawa
Video Production - Dilshan Lanthra