අල ලාබයි ගෝවා හැටයි

Ravi Rulz

Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    අල ලාබයි ගෝවා හැටයි

    අද දෙරණේ ගිය ප්‍රෝග්‍රරෑම් එකක් බලද්දි දැක්කේ මේ සින්දුව.
    අනේ මන්දා මොකට මේ වගේ සින්දු ගහනවද කියලා.. අල ලාබයි ගෝවා 60 , කියන කෑල්ලේ නම් පොඩි ආතල් එකක් තියෙනවා. :lol:

    ...අල ලාබයි ගෝවා හැටයි...

    0002031F.gif

    :rofl::rofl::rofl::rofl::rofl:

    බොම්බායි ළූනු දැන් බෝම්බ වාගේ..

    අර්ථාපල් අලවල පනුවන් වෑහේ..
    එලවලු පලතුරු වස විස බෝවේ බෝවේ..
    මොකද්ද දෙයියනේ මේ අමුතුම රෝගේ....//

    000203F9.gif

    Artist - Mahesh Madu
    Featuring - Nuwan
    Music - Nuwan @ Gemba Studio
    Lyrics - Shehan Galahitiyawa
    Video Production - Dilshan Lanthra

    000203D1.gif

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මේවගේ නටන්න කෙල්ලොත් යනවනේ. ශික් විතරක්. අර රමෝද් කියන එකා ඉන්නෙම ඔයේ වගේ චාටර් music video වල. නටන්නෙත් සොන්නයෙක් වගේ:lol:.
     
    • Like
    Reactions: Ravi Rulz

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    මේවගේ නටන්න කෙල්ලොත් යනවනේ. ශික් විතරක්. අර රමෝද් කියන එකා ඉන්නෙම ඔයේ වගේ චාටර් music video වල. නටන්නෙත් සොන්නයෙක් වගේ:lol:.

    :lol:
     
    • Like
    Reactions: Ravi Rulz

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මේවගේ නටන්න කෙල්ලොත් යනවනේ. ශික් විතරක්. අර රමෝද් කියන එකා ඉන්නෙම ඔයේ වගේ චාටර් music video වල. නටන්නෙත් සොන්නයෙක් වගේ:lol:.

    paw ban. uth elakiri member kenek neda? :lol: