ඔව් දැක්කනේ අර කට්ටියක් වට්ටකා වගා කරලා වෙලා තියෙන දේ.හොද වෙලාවට ෆුඩ් සිටියෙන් ගත්තා.ඒත් ඉතින් එක පලාතක ඒවා විතරයිනේ.ඔය මිනිස්සු ආයේ නම් වට්ටක්කා වගා කරන එකක් නැහැ.කවුද කැමති සල්ලි වියදම් කරගෙන පාඩු ලබන්න.ඔන්න බලපන් ලබන අවුරුද්දේ වට්ටක්කා ගණන් යන හැටි.
ane harako wattakka wageda ala. Ala kiyanne kemata bahuwala pavichciwena aharayak. Ubalage law IQ molawata mechara deyak terenne![]()

ඔව් දැක්කනේ අර කට්ටියක් වට්ටකා වගා කරලා වෙලා තියෙන දේ.හොද වෙලාවට ෆුඩ් සිටියෙන් ගත්තා.ඒත් ඉතින් එක පලාතක ඒවා විතරයිනේ.ඔය මිනිස්සු ආයේ නම් වට්ටක්කා වගා කරන එකක් නැහැ.කවුද කැමති සල්ලි වියදම් කරගෙන පාඩු ලබන්න.ඔන්න බලපන් ලබන අවුරුද්දේ වට්ටක්කා ගණන් යන හැටි.
ඔව් දැක්කනේ අර කට්ටියක් වට්ටකා වගා කරලා වෙලා තියෙන දේ.හොද වෙලාවට ෆුඩ් සිටියෙන් ගත්තා.ඒත් ඉතින් එක පලාතක ඒවා විතරයිනේ.ඔය මිනිස්සු ආයේ නම් වට්ටක්කා වගා කරන එකක් නැහැ.කවුද කැමති සල්ලි වියදම් කරගෙන පාඩු ලබන්න.ඔන්න බලපන් ලබන අවුරුද්දේ වට්ටක්කා ගණන් යන හැටි.

වට්ටක්කා 240ala - 260
lunu 180
eye gatte, suba anagathayak
හායි අල ලූනු පොන්නයා... කොහොම ද දැං සැපද ? අල කීයද ලූනු කෑවදඔවට කියන්නෙ අඩුවට කන්ඩ ගිහින් ඉරා ගැනීම කියල..
සිරා බන්..ඔවට කියන්නෙ අඩුවට කන්ඩ ගිහින් ඉරා ගැනීම කියල..
රනිල් ගේ ආණ්ඩුවේ අල ලූනු 80ට 90ට කනකොට බුජ්ජිමතුන් මෝඩ ගෝටා ගෙනල්ල ඇනගෙන එත් පාඩමක් ඉගෙන නොගෙන මෝඩ අනුරව ගෙනාවා දැන් ලූනු 500 අල 400.
මේ අතර බදු වැඩි කිරීමත් සමග ආනයනික අරතාපල් අල කිලෝවක් සිල්ලර මිල රුපියල් 90-100 ත් අතර මිලකටද, ආනයනික ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල 70-80 ත් අතර මිලකටද දඹුල්ල වෙළෙඳ පොළේ මිල ඉහළ ගොස් තිබේ.