අල-ලූණු_උඩයයි

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔවා ඔහොම තමයි ගොන් මිනිස්සුයි උන්ගෙන්ම පත් වෙන ගොන් බුරු දෙශපාලුවොයි,
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ඔව් දැක්කනේ අර කට්ටියක් වට්ටකා වගා කරලා වෙලා තියෙන දේ.හොද වෙලාවට ෆුඩ් සිටියෙන් ගත්තා.ඒත් ඉතින් එක පලාතක ඒවා විතරයිනේ.ඔය මිනිස්සු ආයේ නම් වට්ටක්කා වගා කරන එකක් නැහැ.කවුද කැමති සල්ලි වියදම් කරගෙන පාඩු ලබන්න.ඔන්න බලපන් ලබන අවුරුද්දේ වට්ටක්කා ගණන් යන හැටි.

    ane harako wattakka wageda ala. Ala kiyanne kemata bahuwala pavichciwena aharayak. Ubalage law IQ molawata mechara deyak terenne :oo:
    :shocked::shocked::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    දවස ගානේ එක එක බඩු වල මිල වැඩි වෙනවා
    ඔහොම ඊට පස්සෙ ආයෙත් වටයක් සේරම වැඩි වෙලා
    පරණ ගානටම ඒවි
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔව් දැක්කනේ අර කට්ටියක් වට්ටකා වගා කරලා වෙලා තියෙන දේ.හොද වෙලාවට ෆුඩ් සිටියෙන් ගත්තා.ඒත් ඉතින් එක පලාතක ඒවා විතරයිනේ.ඔය මිනිස්සු ආයේ නම් වට්ටක්කා වගා කරන එකක් නැහැ.කවුද කැමති සල්ලි වියදම් කරගෙන පාඩු ලබන්න.ඔන්න බලපන් ලබන අවුරුද්දේ වට්ටක්කා ගණන් යන හැටි.

    අල-ලූණු_උඩයයි 05-06-2018 10:00 AM ane unp ponnayo tho danna iq nikan pora wenne nathuwa ammata gihin pol tikak gaala deepan wesige putho.

    Hodatama ridila monawada ban me. Mudukku ipadunata api pali ne ban
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    තුන්කල් දැක ත්‍රෙඩ් දැම්මට පින්

    PDUJpHK.gif
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,265
    100,048
    113
    ඔව් දැක්කනේ අර කට්ටියක් වට්ටකා වගා කරලා වෙලා තියෙන දේ.හොද වෙලාවට ෆුඩ් සිටියෙන් ගත්තා.ඒත් ඉතින් එක පලාතක ඒවා විතරයිනේ.ඔය මිනිස්සු ආයේ නම් වට්ටක්කා වගා කරන එකක් නැහැ.කවුද කැමති සල්ලි වියදම් කරගෙන පාඩු ලබන්න.ඔන්න බලපන් ලබන අවුරුද්දේ වට්ටක්කා ගණන් යන හැටි.
    :rofl: :rofl:
     
    • Haha
    Reactions: Xi Jinping

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔවට කියන්නෙ අඩුවට කන්ඩ ගිහින් ඉරා ගැනීම කියල..
    හායි අල ලූනු පොන්නයා... කොහොම ද දැං සැපද ? අල කීයද ලූනු කෑවද 🤭
     
    • Haha
    Reactions: Xi Jinping

    monson

    Well-known member
  • May 7, 2007
    25,529
    28,354
    113

    මේ අතර බදු වැඩි කිරීමත් සමග ආනයනික අරතාපල් අල කිලෝවක් සිල්ලර මිල රුපියල් 90-100 ත් අතර මිලකටද, ආනයනික ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල 70-80 ත් අතර මිලකටද දඹුල්ල වෙළෙඳ පොළේ මිල ඉහළ ගොස් තිබේ.
    රනිල් ගේ ආණ්ඩුවේ අල ලූනු 80ට 90ට කනකොට බුජ්ජිමතුන් මෝඩ ගෝටා ගෙනල්ල ඇනගෙන එත් පාඩමක් ඉගෙන නොගෙන මෝඩ අනුරව ගෙනාවා දැන් ලූනු 500 අල 400. :lol:
     
    • Like
    Reactions: Mr Bones