අවංකවම නොදන්නකමට ඇහුවෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,087
    1
    43,513
    113
    මම දවසක් @Geshi95 ට pm එකක් දාල ඇහුව
    මොකක්ද මේ http කියල හැමෝම භාවිතා කරන යෙදුම කියල

    අවංකවම නොදන්න කමට ඇහුවෙ

    පස්සෙ @NRTG ට pm එකක් දාල තමා මේ ළගදි තේරුම දැනගත්තෙ

    අරය හිතුවද දන්නෙ නෑ කුපාඩි කමට එනව කියල :baffled:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka

    ඔව්වා ඉතින් ගෑනු කට්ටිය දන්නවා උනත් හරියට අඳුනන්නේ නැති අයට කියන්න යන්නේ නැහැ ඊට පස්සේ තමන් ගැන වැරදි වැටහීමක් ගනී කියලා. එක නිසා වැරද්දක් කියන්න බැහැ. හොඳම දේ තමයි කොල්ලෙක්ගෙන් අහන එක.....:-)
     
    කුනුහරුපයක් කියල හිතුවෙ නෑ මම
    තේරුම එයත් දන්නෙ නෑ කිව්ව බං 😅
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මම දවසක් @Geshi95 ට pm එකක් දාල ඇහුව
    මොකක්ද මේ http කියල හැමෝම භාවිතා කරන යෙදුම කියල

    අවංකවම නොදන්න කමට ඇහුවෙ

    පස්සෙ @NRTG ට pm එකක් දාල තමා මේ ළගදි තේරුම දැනගත්තෙ

    අරය හිතුවද දන්නෙ නෑ කුපාඩි කමට එනව කියල :baffled:
    ඒකටත් ත්‍රෙඩ් එකක්‌ දැම්මා නම් ඉවරයිනෙ 🤭
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,087
    1
    43,513
    113
    ඒකටත් ත්‍රෙඩ් එකක්‌ දැම්මා නම් ඉවරයිනෙ 🤭
    ඒ වගේ දන්නැති දෙයක් ඇහුවම මේකෙ ඉන්න අයියල කෝචොක් කරනව විතරයි
    කියල දෙන්නෙ නෑ
    @NRTG හොද කොල්ල නිසා අහපු ගමං තේරුම කිව්ව
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    කුනුහරුපයක් කියල හිතුවෙ නෑ මම
    තේරුම එයත් දන්නෙ නෑ කිව්ව බං 😅
    ඕක කුණුහරපයක් නෙවෙයි සහෝ .....

    Hypertext Transfer Protocol Secure (HTTPS) is a protocol that secures communication and data transfer between a user's web browser and a website. HTTPS is the secure version of HTTP. The protocol protects users against eavesdroppers and man-in-the-middle (MitM) attacks. :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,087
    1
    43,513
    113
    ඕක කුණුහරපයක් නෙවෙයි සහෝ .....

    Hypertext Transfer Protocol Secure (HTTPS) is a protocol that secures communication and data transfer between a user's web browser and a website. HTTPS is the secure version of HTTP. The protocol protects users against eavesdroppers and man-in-the-middle (MitM) attacks. :yes:
    ඒක දන්නව මචං (y)