ඔව්වා ඉතින් ගෑනු කට්ටිය දන්නවා උනත් හරියට අඳුනන්නේ නැති අයට කියන්න යන්නේ නැහැ ඊට පස්සේ තමන් ගැන වැරදි වැටහීමක් ගනී කියලා. එක නිසා වැරද්දක් කියන්න බැහැ. හොඳම දේ තමයි කොල්ලෙක්ගෙන් අහන එක.....
කුනුහරුපයක් කියල හිතුවෙ නෑ මමඔව්වා ඉතින් ගෑනු කට්ටිය දන්නවා උනත් හරියට අඳුනන්නේ නැති අයට කියන්න යන්නේ නැහැ ඊට පස්සේ තමන් ගැන වැරදි වැටහීමක් ගනී කියලා. එක නිසා වැරද්දක් කියන්න බැහැ. හොඳම දේ තමයි කොල්ලෙක්ගෙන් අහන එක.....![]()
ඕක තමයි මමත් දුන්න උත්තරේ. හරිනේ මචන්Hyper Text Transfer Protocol ... httpතෝ
ඒ වගේ දන්නැති දෙයක් ඇහුවම මේකෙ ඉන්න අයියල කෝචොක් කරනව විතරයිඒකටත් ත්‍රෙඩ් එකක් දැම්මා නම් ඉවරයිනෙ![]()
ඕක කුණුහරපයක් නෙවෙයි සහෝ .....කුනුහරුපයක් කියල හිතුවෙ නෑ මම
තේරුම එයත් දන්නෙ නෑ කිව්ව බං![]()

ඒක දන්නව මචංඕක කුණුහරපයක් නෙවෙයි සහෝ .....
Hypertext Transfer Protocol Secure (HTTPS) is a protocol that secures communication and data transfer between a user's web browser and a website. HTTPS is the secure version of HTTP. The protocol protects users against eavesdroppers and man-in-the-middle (MitM) attacks.![]()
උඹ කුපාඩි කමට අහල දැන් කොලේ වහනවනේ බබා වෙන්නඅරය හිතුවද දන්නෙ නෑ කුපාඩි කමට එනව කියල![]()

Namki sapenda?කුනුහරුපයක් කියල හිතුවෙ නෑ මම
තේරුම එයත් දන්නෙ නෑ කිව්ව බං![]()