අවංකව උත්තර දියල්ලා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    තමන්ගේ පුතා හෝ දුව උඹට කියනවා එයා සමලිංගික කියලා. උඹ ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද?

    (No jokes)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,278
    29,996
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අප්පිරියයි උට්ටෝ. මම හිතන්නේ පෙර කල පවක් තමයි එහෙම දරුවෝ පවුලක උපදින එකත්. බෙහෙතක් හේතක් කරන්න පුලුවංනං කරලා ගොඩදානවා, නැත්තං අතෑරලා දානවා.
    මගේ උන්ගෙං නං ඔය ප්‍රශ්න නෑ උං ස්වභාවික විදියට හැදෙනවා.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    ඕවට හේතුව සෝශල් මීඩියා මචන්. පිටරට ගේ ලෙස්බො ඉන්නවා කියලා දැක්ක ගමන් අපේ එවුනුත් ෆෝම්වුනා. මගේ ලමයෙක් ඉන්න දවසක එහෙම කිව්වොත් මොනවා කරන්නද ඉතින්? ඌව හරි ඒකි හරි පොඩි කාලෙ ඉදන් හදලා එලවලා දාන්නද? හරි වයසක් ඇවිල්ල බදින කන් ඉන්නවා
     
    • Like
    Reactions: Lankaputhra16

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    Lamay hariyata haduwama oya prashne enne na

    ඒකයි මේකයි අතර සම්බන්ධයක් නෑනේ

    hoda welawata @Emios

    ලොල්

    No kids no problems

    මන් කිව්වෙ හිටියොත්

    අප්පිරියයි උට්ටෝ. මම හිතන්නේ පෙර කල පවක් තමයි එහෙම දරුවෝ පවුලක උපදින එකත්. බෙහෙතක් හේතක් කරන්න පුලුවංනං කරලා ගොඩදානවා, නැත්තං අතෑරලා දානවා.
    මගේ උන්ගෙං නං ඔය ප්‍රශ්න නෑ උං ස්වභාවික විදියට හැදෙනවා.

    උබ සමලිංගික කියන එකයි ට්‍රාන්ස්ජෙන්ඩර් එකයි පටලවගෙනද ඉන්නේ ?

    තමන්ගේ ලමයි එහෙම අතැරලා දාන්න පුලුවන්ද?

    පව තමයි

    මේක උත්තරයක් නෙමෙයි

    phone එක අයින් කරලා දොස්තර කෙනෙක් ගාවට එක්කන් යනවා.

    ෆෝන් එකයි මේකයි අතර තියෙන සම්බන්ධය මොකක්ද?
    සනීප කරන්න ලෙඩක් නෙමෙයි නම්?

    ඕවට හේතුව සෝශල් මීඩියා මචන්. පිටරට ගේ ලෙස්බො ඉන්නවා කියලා දැක්ක ගමන් අපේ එවුනුත් ෆෝම්වුනා. මගේ ලමයෙක් ඉන්න දවසක එහෙම කිව්වොත් මොනවා කරන්නද ඉතින්? ඌව හරි ඒකි හරි පොඩි කාලෙ ඉදන් හදලා එලවලා දාන්නද? හරි වයසක් ඇවිල්ල බදින කන් ඉන්නවා

    ග්‍රීක යුගයේත් සෝසල් මීඩියා තිබ්බද? බන්දලා දානවා කිව්වේ වෙන රටකට ගිහින් සමලිංගික විවාහයක් කරලා දෙනවාද?
     
    • Like
    Reactions: FALL3N

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕවට හේතුව සෝශල් මීඩියා මචන්. පිටරට ගේ ලෙස්බො ඉන්නවා කියලා දැක්ක ගමන් අපේ එවුනුත් ෆෝම්වුනා. මගේ ලමයෙක් ඉන්න දවසක එහෙම කිව්වොත් මොනවා කරන්නද ඉතින්? ඌව හරි ඒකි හරි පොඩි කාලෙ ඉදන් හදලා එලවලා දාන්නද? හරි වයසක් ඇවිල්ල බදින කන් ඉන්නවා

    උබ කොයි කසුන්ද
    මාව අදුරනවද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,630
    113
    එකමත් එක රටක
    ෆෝන් එකයි මේකයි අතර තියෙන සම්බන්ධය මොකක්ද?
    සනීප කරන්න ලෙඩක් නෙමෙයි නම්?

    ඉස්සරත් සමලිංගිකයෝ ඉන්න ඇති. හැබැයි දැන් මුන් ඒක social media වලින් promote කරන්න අරගෙන නිකන් ඉන්න උන්ගේත් ඔලු වලට ඕවා යනවා.
    පිරිමි ගෑනු වගේ රගපාන ඒවා (ටික් ටොක් මගුල්) වගේ දේවල් කාලයක් කරන්න ගියාම උන් දන්නෙම නැතුව ඔය වගේ වෙනවා.
    ඒ වගේ අනුන් කරන නිසා අදහස් විකෘති වෙලා හැදෙන ඒවා හොදකරන්න ඉතින් දොස්තර ගාවට අරන් යන්න වෙනවා.
    නොර්මල් නම් ඉතින් සාමාන්‍ය විදියට අනිත් වැඩ කරනවා , ඉගෙනගන්න දේවල් වගේ. ලිංගිකත්වය අනිත් සාමාන්‍ය දේවල් වලට අදාළ වෙන්නේ නෑ ගොඩක් වෙලාවට.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    ඉස්සරත් සමලිංගිකයෝ ඉන්න ඇති. හැබැයි දැන් මුන් ඒක social media වලින් promote කරන්න අරගෙන නිකන් ඉන්න උන්ගේත් ඔලු වලට ඕවා යනවා.
    පිරිමි ගෑනු වගේ රගපාන ඒවා (ටික් ටොක් මගුල්) වගේ දේවල් කාලයක් කරන්න ගියාම උන් දන්නෙම නැතුව ඔය වගේ වෙනවා.
    ඒ වගේ අනුන් කරන නිසා අදහස් විකෘති වෙලා හැදෙන ඒවා හොදකරන්න ඉතින් දොස්තර ගාවට අරන් යන්න වෙනවා.
    නොර්මල් නම් ඉතින් සාමාන්‍ය විදියට අනිත් වැඩ කරනවා , ඉගෙනගන්න දේවල් වගේ. ලිංගිකත්වය අනිත් සාමාන්‍ය දේවල් වලට අදාළ වෙන්නේ නෑ ගොඩක් වෙලාවට.

    එහෙමද නැත්තන් මිනිස්සු කලින්ට වඩා ඕපන් වෙලා කියලා කියන්න බැරිද ? කෙනෙක් ගේ හැසිරීමෙන් sexual orientation eka decide karnna ba
     
    • Like
    Reactions: kolavari

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,820
    113
    Mother Earth
    සම ලිංගිකද කියල මගේ චූ එකයි පුතාගෙ චූ එකයි එකට තියල අඩිරූලක් අරන් මනිනවා. පොඩි කාලෙදි වයස් පරතරේ තියෙන නිසා ලිංග සම වෙන්න බෑනෙ කොහොමත්. :unsure:
     
    privetek

    Active member
  • Jul 2, 2020
    345
    229
    43
    Kiyanawa umba nisa anith minissunta kello wadiyen innawa kiyala.
    Buddhagamen ehema prashnayak nahane?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    සම ලිංගිකද කියල මගේ චූ එකයි පුතාගෙ චූ එකයි එකට තියල අඩිරූලක් අරන් මනිනවා. වයස් පරතරේ තියෙන නිසා ලිංග සම වෙන්න බෑනෙ කොහොමත්. :unsure:

    C R I N G E
     
    • Like
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,630
    113
    එකමත් එක රටක
    සම ලිංගිකද කියල මගේ චූ එකයි පුතාගෙ චූ එකයි එකට තියල අඩිරූලක් අරන් මනිනවා. :unsure:
    පොඩි එකාට නැගල තිබුනොත් උබට වස නෝන්ඩිය යකෝ තාත්තේ.... :lol: