Lamay hariyata haduwama oya prashne enne na
hoda welawata @Emios
No kids no problems
අප්පිරියයි උට්ටෝ. මම හිතන්නේ පෙර කල පවක් තමයි එහෙම දරුවෝ පවුලක උපදින එකත්. බෙහෙතක් හේතක් කරන්න පුලුවංනං කරලා ගොඩදානවා, නැත්තං අතෑරලා දානවා.
මගේ උන්ගෙං නං ඔය ප්‍රශ්න නෑ උං ස්වභාවික විදියට හැදෙනවා.
පව තමයි
phone එක අයින් කරලා දොස්තර කෙනෙක් ගාවට එක්කන් යනවා.
ඕවට හේතුව සෝශල් මීඩියා මචන්. පිටරට ගේ ලෙස්බො ඉන්නවා කියලා දැක්ක ගමන් අපේ එවුනුත් ෆෝම්වුනා. මගේ ලමයෙක් ඉන්න දවසක එහෙම කිව්වොත් මොනවා කරන්නද ඉතින්? ඌව හරි ඒකි හරි පොඩි කාලෙ ඉදන් හදලා එලවලා දාන්නද? හරි වයසක් ඇවිල්ල බදින කන් ඉන්නවා
ඕවට හේතුව සෝශල් මීඩියා මචන්. පිටරට ගේ ලෙස්බො ඉන්නවා කියලා දැක්ක ගමන් අපේ එවුනුත් ෆෝම්වුනා. මගේ ලමයෙක් ඉන්න දවසක එහෙම කිව්වොත් මොනවා කරන්නද ඉතින්? ඌව හරි ඒකි හරි පොඩි කාලෙ ඉදන් හදලා එලවලා දාන්නද? හරි වයසක් ඇවිල්ල බදින කන් ඉන්නවා
no difference. its his or hers personal life he should decide what good for his life personally i will not like it but it doesn't matter
ෆෝන් එකයි මේකයි අතර තියෙන සම්බන්ධය මොකක්ද?
සනීප කරන්න ලෙඩක් නෙමෙයි නම්?
ඉස්සරත් සමලිංගිකයෝ ඉන්න ඇති. හැබැයි දැන් මුන් ඒක social media වලින් promote කරන්න අරගෙන නිකන් ඉන්න උන්ගේත් ඔලු වලට ඕවා යනවා.
පිරිමි ගෑනු වගේ රගපාන ඒවා (ටික් ටොක් මගුල්) වගේ දේවල් කාලයක් කරන්න ගියාම උන් දන්නෙම නැතුව ඔය වගේ වෙනවා.
ඒ වගේ අනුන් කරන නිසා අදහස් විකෘති වෙලා හැදෙන ඒවා හොදකරන්න ඉතින් දොස්තර ගාවට අරන් යන්න වෙනවා.
නොර්මල් නම් ඉතින් සාමාන්‍ය විදියට අනිත් වැඩ කරනවා , ඉගෙනගන්න දේවල් වගේ. ලිංගිකත්වය අනිත් සාමාන්‍ය දේවල් වලට අදාළ වෙන්නේ නෑ ගොඩක් වෙලාවට.
සම ලිංගිකද කියල මගේ චූ එකයි පුතාගෙ චූ එකයි එකට තියල අඩිරූලක් අරන් මනිනවා. වයස් පරතරේ තියෙන නිසා ලිංග සම වෙන්න බෑනෙ කොහොමත්.![]()
පොඩි එකාට නැගල තිබුනොත් උබට වස නෝන්ඩිය යකෝ තාත්තේ....සම ලිංගිකද කියල මගේ චූ එකයි පුතාගෙ චූ එකයි එකට තියල අඩිරූලක් අරන් මනිනවා.![]()
Kiyanawa umba nisa anith minissunta kello wadiyen innawa kiyala.
Buddhagamen ehema prashnayak nahane?