අවංකව උත්තර දියල්ලා

FALL3N

Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    Lamay hariyata haduwama oya prashne enne na
    ලමයි හරියට හදනවා කියලා අදහස් කරේ මොකක්ද? ලොකු කුට්ටමක් තියන මිනිහෙක් සෙල්ලම දාලා හදන එකද?

    එහෙනම් උබට ලමයෙක් හදන්න ඕන උනාම කියපන් මන් support එකක් දෙන්නම් :lol:
     
    • Haha
    Reactions: johnferna678

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,992
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තරුණයෙකු ලෙස පෙනී සිටි තරුණියක් තවත් තරුණියකගේ ජංගම දුරකථනයට යවා ඇති කටි පණිවිඩය තරුණියගේ පියාට දැක ගන්නට ලැබීමෙන් පසු තරුණයකු ලෙස පෙනී සිටි තරුණිය අත්අඩංගුවට ගත් බව හක්මණ පොලිසිය කියයි. තරුණයා ලෙස පෙනී සිටින තරුණිය සහ අනෙක් තරුණිය අතර වසර දෙකක පමණ කලක සිට ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය කළ මූලික පරීක්ෂණ වලදී හෙළි වූ බව පොලිසිය කියයි.

    තරුණයා ලෙස පෙනී සිටි තරුණිය අනෙක් තරුණියට ජංගම දුරකථනයට එවන ලද කෙටි පණිවිඩයට අනුව රාත්‍රී කාලයේ තරුණියගේ නිවසට පැමිණි පසු තරුණියගේ වැඩිහිටියන් මෙම තරුණයා ලෙස පෙනී සිටින තරුණිය හක්මණ පොලිසියට බාර දී ඇත.

    මෙම තරුණියන් දෙදෙනාගේ හැසිරීම සම්බන්ධයෙන් මීට පෙර මව්පියන් ඔවුන්ට අවවාද කළ ද එය නොතකා දිගින් දිගටම ඇසුර පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

    අත්අඩංගුවට ගත් තරුණයකු ලෙස හැසිරුණු දහහත් හැවිරිදි තරුණියට සහ දහනව වැනි වියේ පසු වන තරුණිය අසංවර ලෙස හැසිරීමේ චෝදනාව යටතේ සහ තරුණයකු ලෙස වෙස් ගත් තරුණියගේ සහායට පැමිණි විසි පහ, තිස් පහ යන වයසේ පසු වන තරුණයන් දෙදෙනා මෙයට අනුබල දීමේ චෝදනා මත දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය සඳහන් කරයි.

    හක්මණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නලීන් විරවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් කාන්තා ප්‍රධාන පොලිස් පරික්ෂක නීලා ද සිල්වා, පොලිස් පරික්ෂක ආර්. ප්‍රේමතිලක, කාන්තා උප පොලිස් පරික්ෂක ඉන්ද්‍රා කාත්ති, කාන්තා පොලිස් සැරයන් ශිරෝමි පොලිස් කොස්තාපල් වසන්ත කාන්තා පොලිස් කොස්තාපල් දිල්හානි යන මහත්ම මහත්මීහු පරික්ෂණ සිදු කරති.

    - යසන්ත ආරියරත්න -
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලමයි හරියට හදනවා කියලා අදහස් කරේ මොකක්ද? ලොකු කුට්ටමක් තියන මිනිහෙක් සෙල්ලම දාලා හදන එකද?

    එහෙනම් උබට ලමයෙක් හදන්න ඕන උනාම කියපන් මන් support එකක් දෙන්නම් :lol:

    Naha ban Ehema deyak newey mama kiyanne
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    ඉස්සරත් සමලිංගිකයෝ ඉන්න ඇති. හැබැයි දැන් මුන් ඒක social media වලින් promote කරන්න අරගෙන නිකන් ඉන්න උන්ගේත් ඔලු වලට ඕවා යනවා.
    පිරිමි ගෑනු වගේ රගපාන ඒවා (ටික් ටොක් මගුල්) වගේ දේවල් කාලයක් කරන්න ගියාම උන් දන්නෙම නැතුව ඔය වගේ වෙනවා.
    ඒ වගේ අනුන් කරන නිසා අදහස් විකෘති වෙලා හැදෙන ඒවා හොදකරන්න ඉතින් දොස්තර ගාවට අරන් යන්න වෙනවා.
    නොර්මල් නම් ඉතින් සාමාන්‍ය විදියට අනිත් වැඩ කරනවා , ඉගෙනගන්න දේවල් වගේ. ලිංගිකත්වය අනිත් සාමාන්‍ය දේවල් වලට අදාළ වෙන්නේ නෑ ගොඩක් වෙලාවට.
    Straight එකෙක් gay උන් ගෙ video හරි ideas හරි social media වලින් දැක්කම ඌ ට එක set වෙන්නේ නෑ උබට දැන් gay lesbian set වෙන්නේ නෑ වගේ. උඹ වගේ ඌ ත් හදා ගන්නවා හේතුවක් social media වලට හිටං බනිනවා පුළුවන් තරම් ඒවා බ්ලොක් කරනවා මිසක් ඌ gay හෝ lesbian වෙන්නේ නෑ. Gay or lesbian එකා තමයි ගිහිල්ලා උන්ගේ club එකට සෙට් වෙන්නේ.

    Straight උං ජාති දෙකක් ඉන්නවා.
    එක ජාතියක් තමයි gay lesbian කියන්නේ ලෙඩක් කියලා හිතලා එහෙම උන් ලෝකේ සිටිය නොයුතුයි කියලා විරුද්ධ වෙලා ඉන්න අය.
    අනික් උන් open minded. උං ඒ gay lesbian ඉපදුන උන් ඒ උන්ගේ හැටි කියලා උන්ගේ පාඩුවේ ඉන්න දීලා තමන් කෙල්ලෙක් talk කරගෙන පාඩුවේ ඉන්නවා. Gay lesbian එකෙක් දැක්කොත් ඌ ව මරං කන්නේ නැතුව ඌ ව උනත් යාලුවෙක් විදියට ඉන්න පුළුවන් නම් ඒ විදියට තියා ගන්නවා උන්ගෙනුත් උදවුවක් ගන්න පුළුවන් කටට දෙන එකයි අාප්ප ගහන්න සෙට් වෙන්න යන එක විතරක් නෙමෙයි උන්ට ඕනේ කියලා තේරුම් අරන්. මොකද අපිට උන්ගේ ස්වභාවිකව ඉපදුන හැටි වෙනස් කරන්න බැරි නිසා. හෝ එක ප්‍රශ්නයක් කරගන්නේ නැතිව ඉන්න පුළුවන් නිසා. (ඌ හෝ එකී උබේ කෙල්ල උස්සන්න ආවොත් එකත් ඉතින් වෙන කොල්ලෙක් එක්ක තමන්ගේ කෙල්ල ගිය එක වගේ තමයි love is love)
    ඔහොම තමයි straight එකා ඉන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක

    උබ වැරදි බන්.. බැදපු උන් ඉන්නවා gay , lesbian .. උන් දෙකම කරනවා. කාලයක් යද්දී උන් එකකට වැඩිපුර කැමති .
    එහෙම හරියටම කෑලි තුනට බෙදන්න බෑ .
     
    • Like
    Reactions: kasun_kbp

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    Gedarin pannawa....being a faggot is a mental disorder...worthless faggots

    why not get help from a doctor if it's a disorder?

    තරුණයෙකු ලෙස පෙනී සිටි තරුණියක් තවත් තරුණියකගේ ජංගම දුරකථනයට යවා ඇති කටි පණිවිඩය තරුණියගේ පියාට දැක ගන්නට ලැබීමෙන් පසු තරුණයකු ලෙස පෙනී සිටි තරුණිය අත්අඩංගුවට ගත් බව හක්මණ පොලිසිය කියයි. තරුණයා ලෙස පෙනී සිටින තරුණිය සහ අනෙක් තරුණිය අතර වසර දෙකක පමණ කලක සිට ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය කළ මූලික පරීක්ෂණ වලදී හෙළි වූ බව පොලිසිය කියයි.

    තරුණයා ලෙස පෙනී සිටි තරුණිය අනෙක් තරුණියට ජංගම දුරකථනයට එවන ලද කෙටි පණිවිඩයට අනුව රාත්‍රී කාලයේ තරුණියගේ නිවසට පැමිණි පසු තරුණියගේ වැඩිහිටියන් මෙම තරුණයා ලෙස පෙනී සිටින තරුණිය හක්මණ පොලිසියට බාර දී ඇත.

    මෙම තරුණියන් දෙදෙනාගේ හැසිරීම සම්බන්ධයෙන් මීට පෙර මව්පියන් ඔවුන්ට අවවාද කළ ද එය නොතකා දිගින් දිගටම ඇසුර පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

    අත්අඩංගුවට ගත් තරුණයකු ලෙස හැසිරුණු දහහත් හැවිරිදි තරුණියට සහ දහනව වැනි වියේ පසු වන තරුණිය අසංවර ලෙස හැසිරීමේ චෝදනාව යටතේ සහ තරුණයකු ලෙස වෙස් ගත් තරුණියගේ සහායට පැමිණි විසි පහ, තිස් පහ යන වයසේ පසු වන තරුණයන් දෙදෙනා මෙයට අනුබල දීමේ චෝදනා මත දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය සඳහන් කරයි.

    හක්මණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නලීන් විරවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් කාන්තා ප්‍රධාන පොලිස් පරික්ෂක නීලා ද සිල්වා, පොලිස් පරික්ෂක ආර්. ප්‍රේමතිලක, කාන්තා උප පොලිස් පරික්ෂක ඉන්ද්‍රා කාත්ති, කාන්තා පොලිස් සැරයන් ශිරෝමි පොලිස් කොස්තාපල් වසන්ත කාන්තා පොලිස් කොස්තාපල් දිල්හානි යන මහත්ම මහත්මීහු පරික්ෂණ සිදු කරති.

    - යසන්ත ආරියරත්න -

    lol

    Straight එකෙක් gay උන් ගෙ video හරි ideas හරි social media වලින් දැක්කම ඌ ට එක set වෙන්නේ නෑ උබට දැන් gay lesbian set වෙන්නේ නෑ වගේ. උඹ වගේ ඌ ත් හදා ගන්නවා හේතුවක් social media වලට හිටං බනිනවා පුළුවන් තරම් ඒවා බ්ලොක් කරනවා මිසක් ඌ gay හෝ lesbian වෙන්නේ නෑ. Gay or lesbian එකා තමයි ගිහිල්ලා උන්ගේ club එකට සෙට් වෙන්නේ.

    Straight උං ජාති දෙකක් ඉන්නවා.
    එක ජාතියක් තමයි gay lesbian කියන්නේ ලෙඩක් කියලා හිතලා එහෙම උන් ලෝකේ සිටිය නොයුතුයි කියලා විරුද්ධ වෙලා ඉන්න අය.
    අනික් උන් open minded. උං ඒ gay lesbian ඉපදුන උන් ඒ උන්ගේ හැටි කියලා උන්ගේ පාඩුවේ ඉන්න දීලා තමන් කෙල්ලෙක් talk කරගෙන පාඩුවේ ඉන්නවා. Gay lesbian එකෙක් දැක්කොත් ඌ ව මරං කන්නේ නැතුව ඌ ව උනත් යාලුවෙක් විදියට ඉන්න පුළුවන් නම් ඒ විදියට තියා ගන්නවා උන්ගෙනුත් උදවුවක් ගන්න පුළුවන් කටට දෙන එකයි අාප්ප ගහන්න සෙට් වෙන්න යන එක විතරක් නෙමෙයි උන්ට ඕනේ කියලා තේරුම් අරන්. මොකද අපිට උන්ගේ ස්වභාවිකව ඉපදුන හැටි වෙනස් කරන්න බැරි නිසා. හෝ එක ප්‍රශ්නයක් කරගන්නේ නැතිව ඉන්න පුළුවන් නිසා. (ඌ හෝ එකී උබේ කෙල්ල උස්සන්න ආවොත් එකත් ඉතින් වෙන කොල්ලෙක් එක්ක තමන්ගේ කෙල්ල ගිය එක වගේ තමයි love is love)
    ඔහොම තමයි straight එකා ඉන්නේ.

    Great Reply
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    උබ වැරදි බන්.. බැදපු උන් ඉන්නවා gay , lesbian .. උන් දෙකම කරනවා. කාලයක් යද්දී උන් එකකට වැඩිපුර කැමති .
    එහෙම හරියටම කෑලි තුනට බෙදන්න බෑ .
    ඉතින් ඒ bisexual. ඉතින් ඌ දෙපැත්තටම කැමතියි. Straight නෙමෙයි. Straight එකා මොන gay social media ගැන කතා කරත් තව මිනිහෙක් ගෙ අහවල් එක දැක්කම ඌ ට sexual feelings එන්නේ නෑ ඌ එක්ක අහවල් වැඩේ කරන්න හිතෙන්නේ නෑ. එහෙම හිතෙනව නම් ඌ bisexual එකෙක්.
    100% straight උන් වෙනස් වෙන්නේ නෑ මොන gay talks දුන්නත් ඌ ට ඌ Shape එකේ එතනින් කොහොම හරි මාරු වෙලා එනවා. බලෙන් උගේ කටේ එබුවත් ඌ ට එක එපා නම් එපා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    ඉතින් ඒ bisexual. ඉතින් ඌ දෙපැත්තටම කැමතියි. Straight නෙමෙයි. Straight එකා මොන gay social media ගැන කතා කරත් තව මිනිහෙක් ගෙ අහවල් එක දැක්කම ඌ ට sexual feelings එන්නේ නෑ ඌ එක්ක අහවල් වැඩේ කරන්න හිතෙන්නේ නෑ. එහෙම හිතෙනව නම් ඌ bisexual එකෙක්.
    100% straight උන් වෙනස් වෙන්නේ නෑ මොන gay talks දුන්නත් ඌ ට ඌ Shape එකේ එතනින් කොහොම හරි මාරු වෙලා එනවා. බලෙන් උගේ කටේ එබුවත් ඌ ට එක එපා නම් එපා.

    ඔව් ඉතින් ඒ වගේ දෙයක් social media නිසා වැඩිවෙන්න පුලුවන්.
    සාමාන්‍ය විදිය on board සමලිංගික නම් ඉතින් කරන්න දෙයක් නෑ .
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    දුවෙක් නම් කමක් නෑ හරි කියන්ඩ පුලුවන් පුතා එහෙම කිව්වොත් සිරි කෑන් එක :whistle:

    ඇයි දුවෙක්ට එක විදිහකටත් පුතෙකුට එක විදිහකටත් සලකන්නෙ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කරන මගුලක් ඕනේ එකෙක් එක්ක හොරෙන් කරගනින් බුකියේ ස්ටේටස් දාගෙන රටේ ලෝකේ උන්ට කියල මගුල් නටන්න ගන්න නං එපා කියනව.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    mekedi lankawa thamath hena passen inna gay lesbian wunata kamak naha habyi anek wunata wadayak wenne nathuwa ?
    jaana walin nam mukuth karanna baha eka wuge kamaththa . podi kaale mona hari apacharayakata lak welaa nan hena loku awulk ethana.

    bi da kiyala balanwaa kasadayak karagena daruwek dekak hadala on magulak kara ganing kiyanawa.
    ehamath bari nam hodata igena ganing kiyanwaa thathwe hadaganna kiyanawaa salli hoyapan kiyanawaa thathwe salli thibba nam gay straight da wadak naha sape inna puluwan . nathanm rata yawanna thamayi wenne
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    කරන මගුලක් ඕනේ එකෙක් එක්ක හොරෙන් කරගනින් බුකියේ ස්ටේටස් දාගෙන රටේ ලෝකේ උන්ට කියල මගුල් නටන්න ගන්න නං එපා කියනව.

    ඇයි එහෙම කළහම මොකද වෙන්නෙ?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇයි දුවෙක්ට එක විදිහකටත් පුතෙකුට එක විදිහකටත් සලකන්නෙ?
    හොර රහසේ ඕන දෙයක් කරගත්තට අවුලක් නෑ..කෙල්ලෙක් කෙල්ලෙක් එක්ක ගියොත් ඒකෙ අමුතු දෙයක් නෑනෙ,උන් කොහොමත් ලඳ බොලඳ,සියුමැලි,පූසියො වගේ දැවටි දැවටි ඉන්න අයනෙ.. 😊

    කොල්ලෙක් කොල්ලෙක් එක්ක ගියාම අමුතුයිනෙ ඉතින්..ලංකාවෙ මිනිස්සු හිතන හැටියට දෙමාපියන්ට ඔලුවක් උස්සන් පාරෙ බැහැල යන්ඩ වෙන්නෙ නෑ. :whistle:
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    ඔව් ඉතින් ඒ වගේ දෙයක් social media නිසා වැඩිවෙන්න පුලුවන්.
    සාමාන්‍ය විදිය on board සමලිංගික නම් ඉතින් කරන්න දෙයක් නෑ .
    වැඩි වෙනවා නෙමෙයි social media නිසා ඌ වගේ තව උන් ඉන්නවා කියලා දැනගන්නවා. විස්තර දැන ගන්නවා. ඒ කියන්නේ තමුන් ගැන ඉගෙන ගන්නවා වගේ දෙයක්.

    හරියට දැන් උඹ biography ගැන පොතක් කියෝලා තමන් ලිංගික අවයවය ගැන ඉගෙන ගත්තම උබේ පිරිමි කම වැඩි වෙන්නේ නෑ නේ. උඹ දැනගන්නවා උබට ප්‍රජනන පද්ධතියක් තියෙනව, ලමයි හැදෙන්නේ කොහොමද? වගේ දේවල්.

    එහෙම නැත්තන් ලමයි හැදෙන එක ලෙඩක්. ඒක ජරා වැඩක්. පිරිමි කෙනෙක් ගැහැණු කෙනෙකුගෙ ඇතුලට ලිංගය දමනවා කියන්නේ සමාජයේ standard එකට අනුව දඬුවම් ලබන්න පුළුවන් දෙයක් කියලා මිනිස්සු හදාගෙන හිටියා නම්, gay and lesbian කියන එක තමයි සාමාන්‍ය කියලා හිතන සමාජයක අපි ඉපදුනා නම් අපිට කන්න වෙන්නේ දැන් gay lesbian එවුන් කන ටොපිය.
     
    • Like
    Reactions: sudu1234

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    No problem.
    I am an open minded fellow who has done research on that subject.
    Even lion pubs show homosexual behavior until they find partners. pretty common thing in the animal world.
    I do not have the so called "the island mentality"
    Sri Lankan have internet but they use it only to browse fb. Never to research and learn something new.