උබ කොයි කසුන්ද
මාව අදුරනවද?
mn e kasun neme mchan. e kasun dn elakiri enne na
උබ කොයි කසුන්ද
මාව අදුරනවද?
ලමයි හරියට හදනවා කියලා අදහස් කරේ මොකක්ද? ලොකු කුට්ටමක් තියන මිනිහෙක් සෙල්ලම දාලා හදන එකද?Lamay hariyata haduwama oya prashne enne na

ලමයි හරියට හදනවා කියලා අදහස් කරේ මොකක්ද? ලොකු කුට්ටමක් තියන මිනිහෙක් සෙල්ලම දාලා හදන එකද?
එහෙනම් උබට ලමයෙක් හදන්න ඕන උනාම කියපන් මන් support එකක් දෙන්නම්![]()
Straight එකෙක් gay උන් ගෙ video හරි ideas හරි social media වලින් දැක්කම ඌ ට එක set වෙන්නේ නෑ උබට දැන් gay lesbian set වෙන්නේ නෑ වගේ. උඹ වගේ ඌ ත් හදා ගන්නවා හේතුවක් social media වලට හිටං බනිනවා පුළුවන් තරම් ඒවා බ්ලොක් කරනවා මිසක් ඌ gay හෝ lesbian වෙන්නේ නෑ. Gay or lesbian එකා තමයි ගිහිල්ලා උන්ගේ club එකට සෙට් වෙන්නේ.ඉස්සරත් සමලිංගිකයෝ ඉන්න ඇති. හැබැයි දැන් මුන් ඒක social media වලින් promote කරන්න අරගෙන නිකන් ඉන්න උන්ගේත් ඔලු වලට ඕවා යනවා.
පිරිමි ගෑනු වගේ රගපාන ඒවා (ටික් ටොක් මගුල්) වගේ දේවල් කාලයක් කරන්න ගියාම උන් දන්නෙම නැතුව ඔය වගේ වෙනවා.
ඒ වගේ අනුන් කරන නිසා අදහස් විකෘති වෙලා හැදෙන ඒවා හොදකරන්න ඉතින් දොස්තර ගාවට අරන් යන්න වෙනවා.
නොර්මල් නම් ඉතින් සාමාන්‍ය විදියට අනිත් වැඩ කරනවා , ඉගෙනගන්න දේවල් වගේ. ලිංගිකත්වය අනිත් සාමාන්‍ය දේවල් වලට අදාළ වෙන්නේ නෑ ගොඩක් වෙලාවට.
උබ වැරදි බන්.. බැදපු උන් ඉන්නවා gay , lesbian .. උන් දෙකම කරනවා. කාලයක් යද්දී උන් එකකට වැඩිපුර කැමති .Straight එකෙක් gay උන් ගෙ video හරි ideas හරි social media වලින් දැක්කම ඌ ට එක set වෙන්නේ නෑ උබට දැන් gay lesbian set වෙන්නේ නෑ වගේ. උඹ වගේ ඌ ත් හදා ගන්නවා හේතුවක් social media වලට හිටං බනිනවා පුළුවන් තරම් ඒවා බ්ලොක් කරනවා මිසක් ඌ gay හෝ lesbian වෙන්නේ නෑ. Gay or lesbian එකා තමයි ගිහිල්ලා උන්ගේ club එකට සෙට් වෙන්නේ.
Straight උං ජාති දෙකක් ඉන්නවා.
එක ජාතියක් තමයි gay lesbian කියන්නේ ලෙඩක් කියලා හිතලා එහෙම උන් ලෝකේ සිටිය නොයුතුයි කියලා විරුද්ධ වෙලා ඉන්න අය.
අනික් උන් open minded. උං ඒ gay lesbian ඉපදුන උන් ඒ උන්ගේ හැටි කියලා උන්ගේ පාඩුවේ ඉන්න දීලා තමන් කෙල්ලෙක් talk කරගෙන පාඩුවේ ඉන්නවා. Gay lesbian එකෙක් දැක්කොත් ඌ ව මරං කන්නේ නැතුව ඌ ව උනත් යාලුවෙක් විදියට ඉන්න පුළුවන් නම් ඒ විදියට තියා ගන්නවා උන්ගෙනුත් උදවුවක් ගන්න පුළුවන් කටට දෙන එකයි අාප්ප ගහන්න සෙට් වෙන්න යන එක විතරක් නෙමෙයි උන්ට ඕනේ කියලා තේරුම් අරන්. මොකද අපිට උන්ගේ ස්වභාවිකව ඉපදුන හැටි වෙනස් කරන්න බැරි නිසා. හෝ එක ප්‍රශ්නයක් කරගන්නේ නැතිව ඉන්න පුළුවන් නිසා. (ඌ හෝ එකී උබේ කෙල්ල උස්සන්න ආවොත් එකත් ඉතින් වෙන කොල්ලෙක් එක්ක තමන්ගේ කෙල්ල ගිය එක වගේ තමයි love is love)
Gedarin pannawa....being a faggot is a mental disorder...worthless faggots
තරුණයෙකු ලෙස පෙනී සිටි තරුණියක් තවත් තරුණියකගේ ජංගම දුරකථනයට යවා ඇති කටි පණිවිඩය තරුණියගේ පියාට දැක ගන්නට ලැබීමෙන් පසු තරුණයකු ලෙස පෙනී සිටි තරුණිය අත්අඩංගුවට ගත් බව හක්මණ පොලිසිය කියයි. තරුණයා ලෙස පෙනී සිටින තරුණිය සහ අනෙක් තරුණිය අතර වසර දෙකක පමණ කලක සිට ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය කළ මූලික පරීක්ෂණ වලදී හෙළි වූ බව පොලිසිය කියයි.
තරුණයා ලෙස පෙනී සිටි තරුණිය අනෙක් තරුණියට ජංගම දුරකථනයට එවන ලද කෙටි පණිවිඩයට අනුව රාත්‍රී කාලයේ තරුණියගේ නිවසට පැමිණි පසු තරුණියගේ වැඩිහිටියන් මෙම තරුණයා ලෙස පෙනී සිටින තරුණිය හක්මණ පොලිසියට බාර දී ඇත.
මෙම තරුණියන් දෙදෙනාගේ හැසිරීම සම්බන්ධයෙන් මීට පෙර මව්පියන් ඔවුන්ට අවවාද කළ ද එය නොතකා දිගින් දිගටම ඇසුර පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් තරුණයකු ලෙස හැසිරුණු දහහත් හැවිරිදි තරුණියට සහ දහනව වැනි වියේ පසු වන තරුණිය අසංවර ලෙස හැසිරීමේ චෝදනාව යටතේ සහ තරුණයකු ලෙස වෙස් ගත් තරුණියගේ සහායට පැමිණි විසි පහ, තිස් පහ යන වයසේ පසු වන තරුණයන් දෙදෙනා මෙයට අනුබල දීමේ චෝදනා මත දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය සඳහන් කරයි.
හක්මණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නලීන් විරවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් කාන්තා ප්‍රධාන පොලිස් පරික්ෂක නීලා ද සිල්වා, පොලිස් පරික්ෂක ආර්. ප්‍රේමතිලක, කාන්තා උප පොලිස් පරික්ෂක ඉන්ද්‍රා කාත්ති, කාන්තා පොලිස් සැරයන් ශිරෝමි පොලිස් කොස්තාපල් වසන්ත කාන්තා පොලිස් කොස්තාපල් දිල්හානි යන මහත්ම මහත්මීහු පරික්ෂණ සිදු කරති.
- යසන්ත ආරියරත්න -
Straight එකෙක් gay උන් ගෙ video හරි ideas හරි social media වලින් දැක්කම ඌ ට එක set වෙන්නේ නෑ උබට දැන් gay lesbian set වෙන්නේ නෑ වගේ. උඹ වගේ ඌ ත් හදා ගන්නවා හේතුවක් social media වලට හිටං බනිනවා පුළුවන් තරම් ඒවා බ්ලොක් කරනවා මිසක් ඌ gay හෝ lesbian වෙන්නේ නෑ. Gay or lesbian එකා තමයි ගිහිල්ලා උන්ගේ club එකට සෙට් වෙන්නේ.
Straight උං ජාති දෙකක් ඉන්නවා.
එක ජාතියක් තමයි gay lesbian කියන්නේ ලෙඩක් කියලා හිතලා එහෙම උන් ලෝකේ සිටිය නොයුතුයි කියලා විරුද්ධ වෙලා ඉන්න අය.
අනික් උන් open minded. උං ඒ gay lesbian ඉපදුන උන් ඒ උන්ගේ හැටි කියලා උන්ගේ පාඩුවේ ඉන්න දීලා තමන් කෙල්ලෙක් talk කරගෙන පාඩුවේ ඉන්නවා. Gay lesbian එකෙක් දැක්කොත් ඌ ව මරං කන්නේ නැතුව ඌ ව උනත් යාලුවෙක් විදියට ඉන්න පුළුවන් නම් ඒ විදියට තියා ගන්නවා උන්ගෙනුත් උදවුවක් ගන්න පුළුවන් කටට දෙන එකයි අාප්ප ගහන්න සෙට් වෙන්න යන එක විතරක් නෙමෙයි උන්ට ඕනේ කියලා තේරුම් අරන්. මොකද අපිට උන්ගේ ස්වභාවිකව ඉපදුන හැටි වෙනස් කරන්න බැරි නිසා. හෝ එක ප්‍රශ්නයක් කරගන්නේ නැතිව ඉන්න පුළුවන් නිසා. (ඌ හෝ එකී උබේ කෙල්ල උස්සන්න ආවොත් එකත් ඉතින් වෙන කොල්ලෙක් එක්ක තමන්ගේ කෙල්ල ගිය එක වගේ තමයි love is love)
ඔහොම තමයි straight එකා ඉන්නේ.
ඉතින් ඒ bisexual. ඉතින් ඌ දෙපැත්තටම කැමතියි. Straight නෙමෙයි. Straight එකා මොන gay social media ගැන කතා කරත් තව මිනිහෙක් ගෙ අහවල් එක දැක්කම ඌ ට sexual feelings එන්නේ නෑ ඌ එක්ක අහවල් වැඩේ කරන්න හිතෙන්නේ නෑ. එහෙම හිතෙනව නම් ඌ bisexual එකෙක්.උබ වැරදි බන්.. බැදපු උන් ඉන්නවා gay , lesbian .. උන් දෙකම කරනවා. කාලයක් යද්දී උන් එකකට වැඩිපුර කැමති .
එහෙම හරියටම කෑලි තුනට බෙදන්න බෑ .
ඉතින් ඒ bisexual. ඉතින් ඌ දෙපැත්තටම කැමතියි. Straight නෙමෙයි. Straight එකා මොන gay social media ගැන කතා කරත් තව මිනිහෙක් ගෙ අහවල් එක දැක්කම ඌ ට sexual feelings එන්නේ නෑ ඌ එක්ක අහවල් වැඩේ කරන්න හිතෙන්නේ නෑ. එහෙම හිතෙනව නම් ඌ bisexual එකෙක්.
100% straight උන් වෙනස් වෙන්නේ නෑ මොන gay talks දුන්නත් ඌ ට ඌ Shape එකේ එතනින් කොහොම හරි මාරු වෙලා එනවා. බලෙන් උගේ කටේ එබුවත් ඌ ට එක එපා නම් එපා.
දුවෙක් නම් කමක් නෑ හරි කියන්ඩ පුලුවන් පුතා එහෙම කිව්වොත් සිරි කෑන් එක![]()
කරන මගුලක් ඕනේ එකෙක් එක්ක හොරෙන් කරගනින් බුකියේ ස්ටේටස් දාගෙන රටේ ලෝකේ උන්ට කියල මගුල් නටන්න ගන්න නං එපා කියනව.
හොර රහසේ ඕන දෙයක් කරගත්තට අවුලක් නෑ..කෙල්ලෙක් කෙල්ලෙක් එක්ක ගියොත් ඒකෙ අමුතු දෙයක් නෑනෙ,උන් කොහොමත් ලඳ බොලඳ,සියුමැලි,පූසියො වගේ දැවටි දැවටි ඉන්න අයනෙ..ඇයි දුවෙක්ට එක විදිහකටත් පුතෙකුට එක විදිහකටත් සලකන්නෙ?
වැඩි වෙනවා නෙමෙයි social media නිසා ඌ වගේ තව උන් ඉන්නවා කියලා දැනගන්නවා. විස්තර දැන ගන්නවා. ඒ කියන්නේ තමුන් ගැන ඉගෙන ගන්නවා වගේ දෙයක්.ඔව් ඉතින් ඒ වගේ දෙයක් social media නිසා වැඩිවෙන්න පුලුවන්.
සාමාන්‍ය විදිය on board සමලිංගික නම් ඉතින් කරන්න දෙයක් නෑ .
උට නං මොකුත් වෙන්නේ නෑ අපිට රෙද්දක් ඇඳගෙන පාරේ බැහැල යන්න බැරිවෙනවඇයි එහෙම කළහම මොකද වෙන්නෙ?
