අවංකව කියපන් 2023 දී උඹේ ඇත්තම බලාපොරොත්තුව

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,000
    153,020
    113
    4QDr5006.webp
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Eye 31st eliyata bahala Badu ganna giyapu welawe Yana hamathanakama asarana minissu udaw ellanawa.Sansarema epa una ewa dakala.udaw karanawa kiyala keedenekta karannada?Anith eka udaw karath temporary neda? 2023 year end ekedi mewa dakinna nolabunoth athi.😌😌😌
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,058
    113
    ආශ්චර්යමත් රටක
    අපි ජන්දෙ දීල ගෙනාපු මනුස්සයව කුඩුකාරයොන්ට සල්ලි යවලා ඵළවගත්තේ උඹලනේ..දැන් මහින්ද ගැන කථා කරන්න ඵපා ඕයි..🤣

    උබ මයින්ද මාත්තය කියන එක පිළිගන්නෙ නැද්ද එතකොට?? 🤣🤣🤣🤣
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මගේ නම් ප්‍රාර්ථනාව මටම කියල ගෙයක්, ඉඩමක්, වාහනයක් ගන්න ලැබේවා කියන එක.. අම්මයි තාත්තයි එක්ක මගේ විදිහට එක ගෙදර ඉන්න ටිකක් අමාරුයි දැන්..වෙනම තැනක ටිකක් දුරස් වෙලා ජීවත් වෙන්න කාලේ හරි :)

    අම්ම තාත්තගෙන් වෙන්වෙලා ජීවත් වෙන්න හිතුනු කාලයක් මටත් තිබුනා ඉස්සර. ඒත් දැන්නම් මගේ එකම බලාපොරොත්තුව දෙමව්පියෝ එයාලගේ ජීවිතේ අවසන් කාලේ සතුටින් තියන එක තමයි.

    තමන්ටම කියලා ගෙයක් වාහනයක් ගන්න එකනම් හැම අතින්ම හොඳයි.