අපි අවංක උනාට වැඩක් නෑ බං. උන් අවංක නෑ.
බාර් ඇරිය නං අවංකවම පයින් ගිහින් හරි පිළිවෙලට ඉඳල බඩු අරන් එනවනෙ අපි.
මහ කුහක මිනිස්සු.
news එකනන් තිබ්බේ ඔහොම ක්‍රියාත්මක වෙද්දි කොහොම වෙයිද දන්නැ.පයින් යා නොහැකි දුරක ATM යන්ත්‍ර පිහිටා ඇති නම් ඒ සඳහා වාහනයක් භාවිතා කරමින් යාම ගැටලුවක් නොමැති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා .
meka atta neda,
news එකනන් තිබ්බේ ඔහොම ක්‍රියාත්මක වෙද්දි කොහොම වෙයිද දන්නැ.
අවංක අති විශේෂ අරමුණ
Any source machan?